බය හිතෙන කරුණු
1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා.
2. වැසිකිළියක දකින්න පුලුවන් බැක්ටීරියා ප්‍රමාණය වගේ 400 ගුණයක් සාමාන්‍යය මිනිහෙකුගේ මේසයක් උඩ තියනවා.
3. හංසයෙකුට බල්ලෙකුගේ බෙල්ල මිරිකලා මරන්න හැකියාව තියනවා.
4. හයියෙන් කිවිසුමක් ඇරීමෙන් පර්ශුවක් කැඩෙන්න පුලුවන්. ඒ වගේම කිවිසුමක් යන එක නැවත්වීමෙන් හිසේ තියන ධමනියක් පුපුරන්නත් පුලුවන්.
5. සමහර සමණලයන් ලේ බොනවා.
6. මුද්දක් යට තියන විශබීජ ප්‍රමාණය යුරෝපයේ ජනගහණයට සමානයි. ඒ මිලියන 730ක් පමණ.
7. ඇමරිකාවේ හැම අවුරුද්දකම ඇඳකින් වැටීමෙන් මිනිස්සු 600ක් මරණයට පත්වෙනවා.
8. වෙළඳසැල් වල තියන ගොඩක් රතු පාට පලතුරු වලට කුරුමිණියන් පොඩි කිරීමෙන් හදපු රතු ඩයි එකක් දාලයි තියෙන්නේ.
9. ඇමරිකාවේ අවුරුද්දකට පුද්ගලයන් 9000 ටූත්පික් නිසා අනතුරට ලක් වෙනවා.
10. රුසියාවේ වැටෙන අයිස් කූරු වලින් අවුරුද්දකට පුද්ගලයන් 100ක් විතර මරණයට පත්වෙනවා.