බය හිතෙන කරුණු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බය හිතෙන කරුණු

    1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා.

    mortazavi20110616081401153.jpg

    2. වැසිකිළියක දකින්න පුලුවන් බැක්ටීරියා ප්‍රමාණය වගේ 400 ගුණයක් සාමාන්‍යය මිනිහෙකුගේ මේසයක් උඩ තියනවා.

    www.zmescience.com-eating-lunch-desk.jpg

    3. හංසයෙකුට බල්ලෙකුගේ බෙල්ල මිරිකලා මරන්න හැකියාව තියනවා.

    carolinabirds.org-Swan_Mute_Cape_May_2.jpg

    4. හයියෙන් කිවිසුමක් ඇරීමෙන් පර්ශුවක් කැඩෙන්න පුලුවන්. ඒ වගේම කිවිසුමක් යන එක නැවත්වීමෙන් හිසේ තියන ධමනියක් පුපුරන්නත් පුලුවන්.

    thejalebichronicles.wordpress.com-sneezing-woman1.jpg

    5. සමහර සමණලයන් ලේ බොනවා.

    en.wikipedia.org-Blood_feeding_butterflies_5362.jpg

    6. මුද්දක් යට තියන විශබීජ ප්‍රමාණය යුරෝපයේ ජනගහණයට සමානයි. ඒ මිලියන 730ක් පමණ.

    goodmenproject.com-ring-finger.jpg

    7. ඇමරිකාවේ හැම අවුරුද්දකම ඇඳකින් වැටීමෙන් මිනිස්සු 600ක් මරණයට පත්වෙනවා.

    thatguywiththeglasses.com-fell-out-of-bed.jpg

    8. වෙළඳසැල් වල තියන ගොඩක් රතු පාට පලතුරු වලට කුරුමිණියන් පොඩි කිරීමෙන් හදපු රතු ඩයි එකක් දාලයි තියෙන්නේ.

    timescity.com-153120219.jpg

    9. ඇමරිකාවේ අවුරුද්දකට පුද්ගලයන් 9000 ටූත්පික් නිසා අනතුරට ලක් වෙනවා.

    www.intelligentdental.com-531006_20343273.jpg

    10. රුසියාවේ වැටෙන අයිස් කූරු වලින් අවුරුද්දකට පුද්ගලයන් 100ක් විතර මරණයට පත්වෙනවා.

    integrityomaha.com-labimg_640_medium_8383597815.jpg
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    3. හංසයෙකුට බල්ලෙකුගේ බෙල්ල මිරිකලා මරන්න හැකියාව තියනවා.


    Mea seen eka lagadi dawasaka Lankawedith dakka....

    :P:P:P:P:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    3. හංසයෙකුට බල්ලෙකුගේ බෙල්ල මිරිකලා මරන්න හැකියාව තියනවා.


    Mea seen eka lagadi dawasaka Lankawedith dakka....

    :P:P:P:P:P:P

    ඔය කියන බල්ලා නිඅස තම්යි මෙහෙමවත් ලන්කාවෙ නිදහසෙ ඉන්න පුලුවන් උනෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා.

    mortazavi20110616081401153.jpg


    එහෙනම් මම මෙලහකටත් මැරිලා බන්...:angry:

    +9
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    godak dewal nikamma upakalpana witharay, pprove karala ne, Eg: Amrica wala 600k merena eka (amden wetila), 2hrs walata wada TV balana eken ayu kalaya adu wenawa kiyana eka..
    ekak wath prove karanna puluwan dewal newe neda?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඉස්සර මම tv බලපු විදියට මං දැන් ඉන්න ඕන අඩි 6ක් යටනෙ බං :shocked::shocked:
    උඹ අවුරුදු 250ක් විතර ඉන්න ඉපදුන එකෙක් වෙන්න ඇති :rofl: