බරපතල අපරාධයක් උනාට පස්සේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඝාතනයක් වගේ බරපතල අපරාධයක් උනාට පස්සේ ඒකෙ අපරාධකාරයා හොයාගත්ත ද නැද්ද කියලා විස්තර දැනගන්න ඕන නම් ඒක දැන ගන්න
    කාගෙන්ද අහන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,208
    113
    ඝාතනයක් වගේ බරපතල අපරාධයක් උනාට පස්සේ ඒකෙ අපරාධකාරයා හොයාගත්ත ද නැද්ද කියලා විස්තර දැනගන්න ඕන නම් ඒක දැන ගන්න
    කාගෙන්ද අහන්න ඕන
    personal --> go to the police
    general --> news
     
    • Like
    Reactions: Amith0424

    thanujaka

    Well-known member
  • විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    thora thuru dana ganeeme panatha nisa policiyen ahanna puluwan. habai likithawa idiripath karanna ona illeema
     
    • Wow
    Reactions: Mr.dark

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඝාතනයක් වගේ බරපතල අපරාධයක් උනාට පස්සේ ඒකෙ අපරාධකාරයා හොයාගත්ත ද නැද්ද කියලා විස්තර දැනගන්න ඕන නම් ඒක දැන ගන්න
    කාගෙන්ද අහන්න ඕන
    Owa wean dewala niwi pons- pagawak deela kiyapan aroo kiyala etakota hari
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.

    අෆ්ෆට මහේස්ත්‍රාත් තුමා 😍 දැක්ක කල්. දැන් කොහෙ උසාවියෙද වැඩ? පොහොට්ටුවෙ හොර හැත්තගෙ නඩු එහෙම ඔයාට ආවෙ නැද්ද අයියෙ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.
    විශේෂ විමර්ශනයක් දාන්නෙ මොන වගේ කේස් වලදි ද?
    එහෙම එකකදි කාගෙන් ද දැනගන්න ඕන?

    thora thuru dana ganeeme panatha nisa policiyen ahanna puluwan. habai likithawa idiripath karanna ona illeema
    එතකොට මීඩියාවල ඉන්න උන් ඕවා ගන්නෙත් ලියුම් දීලද නැත්නම් උන්ට විශේෂ අවසරයක් තියෙනවද
    ------ Post added on Sep 7, 2025 at 10:32 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ලංකාවෙ පොලීසියෙන් ඕව්ව ඇහුවොත් බන් අහන එකාව ඇතුලට දානව. හොඳම දේ රිලේශන් කෙනෙක්ගෙන් අහන එක.
    වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    iwarawechcha naduwak nam RTI ekak danna Justice ekata. habai nadu anke hoyaganna wenawa, usawiye naduwak giya nam thamai. police nam ithin adala palathe police ekekta bagayak aran dunnama hari
     
    • Like
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    200.gif
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්න

    Good man!

    Just be careful not to get cornered alone by the suspects physically - they could harm you
     
    • Like
    Reactions: Mr.dark

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්න
    අර වත්තක හිටපු බල්ලො හදපු කෙනාද?