personal --> go to the policeඝාතනයක් වගේ බරපතල අපරාධයක් උනාට පස්සේ ඒකෙ අපරාධකාරයා හොයාගත්ත ද නැද්ද කියලා විස්තර දැනගන්න ඕන නම් ඒක දැන ගන්න
කාගෙන්ද අහන්න ඕන
ලංකාවෙ පොලීසියෙන් ඕව්ව ඇහුවොත් බන් අහන එකාව ඇතුලට දානව. හොඳම දේ රිලේශන් කෙනෙක්ගෙන් අහන එක.personal --> go to the police
general --> news
Owa wean dewala niwi pons- pagawak deela kiyapan aroo kiyala etakota hariඝාතනයක් වගේ බරපතල අපරාධයක් උනාට පස්සේ ඒකෙ අපරාධකාරයා හොයාගත්ත ද නැද්ද කියලා විස්තර දැනගන්න ඕන නම් ඒක දැන ගන්න
කාගෙන්ද අහන්න ඕන
විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.
විශේෂ විමර්ශනයක් දාන්නෙ මොන වගේ කේස් වලදි ද?විශේෂ විමර්ශන ඒකක යොදවලා ලොකුවටම හොයන්නේ නැති සාමාන්‍ය කේස් එකක් නං ඒ ප්‍රදේශයට අදාල පොලීසියෙන් දැනගන්න පුළුවන්.
එතකොට මීඩියාවල ඉන්න උන් ඕවා ගන්නෙත් ලියුම් දීලද නැත්නම් උන්ට විශේෂ අවසරයක් තියෙනවදthora thuru dana ganeeme panatha nisa policiyen ahanna puluwan. habai likithawa idiripath karanna ona illeema
වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්නලංකාවෙ පොලීසියෙන් ඕව්ව ඇහුවොත් බන් අහන එකාව ඇතුලට දානව. හොඳම දේ රිලේශන් කෙනෙක්ගෙන් අහන එක.
වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්න
I'm not afraid of anybody. That's why I thought to go ahead.Good man!
Just be careful not to get cornered alone by the suspects physically - they could harm you
අර වත්තක හිටපු බල්ලො හදපු කෙනාද?වින්දිතයාගෙ රිලේශන්ස්ලා හොයාගන්න විදියක් නෑ.මට හිතෙන්නෙ ඒ කෙනා ගැන එහෙම හොයා බලන්න ලොකුවට කවුරුවත් ඉදලා නෑ . මම වින්දිතයා දැකලාවත් නෑ හැබැහින්.ඝාතනය දැනගත්තා විතරයි through news and social media.ඒකෙන් පස්සෙ කිසිම හාවක් හූවක් නෑ ඒ ගැන අහන්න ලැබුනෙ.මට ඕන යුක්තිය තාම ඉශට වෙලා නැත්නන් ඒක ඉශ්ට වෙන්න