බරවා / කකුල් ඉදිමුන අය.
මේක වැඩ වැදගත් වෙන්නේ, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ වගේ ඉන්න අයට.
අලුත් program එකක් පටන් ගන්න හදනවා, දිර්ගකාලිනවා කකුල් ඉදිමුන අයගේ (බරවා හෝ වෙනත් හේතුවක් මත) කකුල් ඉදිමුම අඩු කරන්න.
මේක WHO එකත් එක්ක එකතුවෙලා කරන program එකක්.
ඉතින් එහෙම අය දන්නවා නම්, මට pm එකක් දාන්න. එතකොට ඒ හැමෝම මේ program එකට එකතු කර ගන්න පුළුවන්.
කකුල් ඉදිමිලා, හරියට ඇවිද ගන්න බැරුව, සමහර විට ලජ්ජාවෙන් ඉන්න ඒ රෝගීන්ට කරන ලොකු උදව්වක් වේවි.
කියන්න අමතක වුනා, ප්රතිකාර කරන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.