බරවා / කකුල් ඉදිමුන අය.

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    බරවා / කකුල් ඉදිමුන අය.

    මේක වැඩ වැදගත් වෙන්නේ, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ වගේ ඉන්න අයට.
    අලුත් program එකක් පටන් ගන්න හදනවා, දිර්ගකාලිනවා කකුල් ඉදිමුන අයගේ (බරවා හෝ වෙනත් හේතුවක් මත) කකුල් ඉදිමුම අඩු කරන්න.
    මේක WHO එකත් එක්ක එකතුවෙලා කරන program එකක්.
    ඉතින් එහෙම අය දන්නවා නම්, මට pm එකක් දාන්න. එතකොට ඒ හැමෝම මේ program එකට එකතු කර ගන්න පුළුවන්.
    කකුල් ඉදිමිලා, හරියට ඇවිද ගන්න බැරුව, සමහර විට ලජ්ජාවෙන් ඉන්න ඒ රෝගීන්ට කරන ලොකු උදව්වක් වේවි.
    කියන්න අමතක වුනා, ප්‍රතිකාර කරන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035

    Machan liquid removal by applying pressure system ekada?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Machan liquid removal by applying pressure system ekada?

    නැහැ මචන්, mainly drug එකක් use කරන්නේ. අනිත් method එක්ක combined කරලා.
    surgical procedures නම් මොකුත් ම නැහැ. limb elevation, exercises වගේ ඒවත් සමගාමීව පාවිච්චි කරනවා හොද ප්‍රතිපලයකට. වෙන රටවලත් දැනට මේක පාවිච්චි කරලා ගොඩක් හොඳ ප්‍රතිපල තියෙන නිසා, ලංකාවෙත් බලනවා. වැඩිපුර target කරන්නේ බරව නිසා ඉදිමුන අයව .
    දන්නා කෙනෙක් ඉන්නවා නම් contact details මට එවන්න. :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    bump walata thanx.

    bump

    lankawe dan barawa nha ne

    danata karapu mahansi wim wala result 1 widiyata patient lage godak loku aduwak tiyenawa, et eliminated naha.
    target eka tiyenne 2k20 wala eliminate karanna. ewata wenama program yanawa.
    e kese wetat, kalin haduna barawa rogin ge lymphoedema and elephantiasis tama tiyeno. e chronic condition e minissunta burden ekak. ewa adu karana ekat ape wagakimak..
    ekai me ewage aya hoyanne. ehema aya dannawa nam kiyanna.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    11.gif