බරවා සුව කළ හැකිද? ඉංග්‍රීසි බෙහෙත් වලින් පුලුවන්ද? මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් එක්කම අහන්නේ
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Sep 22, 2019 #1 බරවා සුව කළ හැකිද? ඉංග්‍රීසි බෙහෙත් වලින් පුලුවන්ද? මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් එක්කම අහන්නේ
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Sep 22, 2019 #2 yes Filaria walata beheth have
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,222 29,915 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 22, 2019 #3 කකුල් එහෙම ලොකු වුනාම ගොඩගන්න බෑ දන්නා විදියට. මුලදී අනදුනගත්තොත් බෙහෙත් තියෙනවා.
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Sep 22, 2019 #4 සෑහෙන්න සල්ලියක් තියෙයි නම් පුලුවම් වේවි.