බර්කා ඇඳුම උසාවියට බෑ

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    බර්කා ඇඳුම උසාවියට බෑ


    AYJ5JH_2289471b.jpg


    සම්ප්‍රදායික ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම පිළිගත නොහැකිබව ලන්ඩනයේ විනිසුරුවරයෙක් තීරණයක් දී ඇත.
    ලන්ඩන් නුවර ෆින්ස්බරි පාර්ක් හිදී වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකුහට තර්ජනයකළ බවට චෝදනා ලබාසිටි 21 හැවිරිදි මුස්ලිම් තරුණියක සිය සර්වාංගය සම්පුර්ණයෙන් වැසෙන අන්දමේ සම්ප්‍රදායික ඇඳුමක් පැළඳ උසාවියට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රශ්නය පැනනැගී ඇත.
    අදාළ චෝදනාව සම්බන්දයෙන් තමන්ගේ වරද හෝ නිර්දෝෂීභාවය ප්‍රකාශය කිරීමට ප්‍රථමයෙන් විත්තිකරුගේ මුහුණ තමන්ට පෙනෙන අයුරින් විවර කළ යුතුබව විනිශ්චයකාර වරයා උසාවියට පැවසීය.එසේ නොමැතිව විත්තිකුඩුවේ ඉන්නා පුද්ගලයා කවුරුන්දැයි නිසැකව හඳුනාගැනීමට අපහසුබව විනිසුරුවරයා පැවසීය.
    තමන්ගේ ආගමික විශ්වාසයට අනුව එය කිසිසේත්ම සිදුකළ නොහැකිබව විත්තිකාර තරුණිය කියා සිටියාය.
    තමන් ඇයගේ මානව අයිතිවාසිකම සම්පුර්ණයෙන්ම පිළිගන්නාබව පැවසු විනිසුරුවරයා කියා සිටියේ උසාවියකදී කිසියම් ප්‍රකාශයක් කරන විට එම ප්‍රකාශය කරන්නේ කවුරුන්දැයි විනිසුරුවරයා නියතවශයෙන්ම දැනසිටීම යුක්තිය පසිදීමෙදී ඉතාමත් වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවය.
    උසාවියේ පෙනීසිටින්නේ කවුරුන්දැයි හරිහැටි නොදැක තීරණයක් ගැනීම කළ හැකිදෙයක් නොවනබවද ඔහු පවසා ඇත.
    විත්තිකරුගේ නීතීඥවරිය කියාසිටියේ ස්ත්‍රීන් ඉදිරියේදී ඇයගේ මුහුණ පෙන්වීම ප්‍රශ්නයක් නොවන බවත් පිරිමියෙකුට ඇයගේ මුහුණ ප්‍රසිද්ධියේ පෙන්වීම ඇයගේ ආගමික විශ්වාසයට පටහැනි බවය.
    මේ නිසා මේ පිළිබඳව කළහැකි එකම පිළියම ඇයගේ සේයාරුවක් පෙන්වීමට හෝ ගැහැණු පොලිස් නිලධාරිනියකට ඇයගේ මුහුණ පෙන්වීමට බවද නීතීඥවරිය කියා සිටියාය.
    එම ඉල්ලීම ප්‍රතික්ෂේපකළ විනිසුරුවරයා කියා සිටියේ උසාවියේ වැඩකටයුතු කිරීමේදී රටේ පිළිගත් නීතිය මුල්තැනට තැබෙන බවයි සම්ප්‍රදානුකුල ගතිපැවතුම් ගැන සලකා නීතියේ අවශ්‍යතා වෙනස් කළ නොහැකි බවද විනිසුරු කීවේය.
    මීට වසර කිහිපයකට පෙර සරණාගතයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වූ සෝමාලි ජාතිකයෙකු වෙළඳසලක් මංකොල්ල කෑමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරිනියක් වෙඩිතබා ඝාතනයකළේය.
    ආරක්ෂක කැමරාවල සටහන්ව තිබු චායාරුප පරීක්ෂාකර මංකොල්ලකරු හඳුනාගැනීමට පොලිසියට හැකිවිය.
    එම අවස්ථාවේ සෝමාලි ජාතිකයා කළේ ඔහුගේ සොහොයුරියගේ බර්කා ඇඳුම පැළඳගෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පාවිච්චිකර සොමාලියාවට පැනයාමය.
    සෝමාලියාවේදී තමන්ට ජීවිත තර්ජන ඇතයි කියා බ්‍රිතාන්‍යයේ සරාණාගත පහසුකම් ලබා සැප පහසු ජීවිතයක් ගතකළ ඔහු අන්තිමේ පොලිසියෙන් බේරීමට සෝමාලියාවටම පැනයාම බ්‍රිතාන්‍ය සංක්‍රමණ නීතිරීති වල ඇති හාස්‍යජනක යථාර්ථය ඉස්මතුකර පෙන්වුබව ඒ දිනවල කතා බහට ලක්වී තිබුණි.
    ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපා රටවල බර්කා වාරණයක් පිලිබඳ සාකච්ඡාකරන නමුත් මධ්‍යස්ථවාදි නිදහස් මතධාරීන් බහුල ඉතාම මටසිලිටු ළිහිල් නීති රීති අනුගමනය කරන බ්‍රිතාන්‍යයේ එවැනි ක්‍රියාදාමයකට ඉඩක් ඇත්තේ නැත.


    Source : lankadeepa
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho ohoma wahan adan indi daadiya nedda bun ? matanam eeka hari prashnayak
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    මම පොඩි කාලෙ ඉදන් ගොඩක් මුස්ලිම් එවුන් දැකල තියනව. ආස්‍රය කරල තියනව. ඒ දවස්වල මොකෙක්වත් ඔය නින්ජ සුට් ගහන් හිටියෙ නෑ. මේ අවුරුදු 2-3ක් ඇති ඔය ගොන් පාට් එකට. නුවරත් මේක තාම ටිකක් අඩුයි. මම කොලබ යන්නෙ ඉදල හිටල. ඉතින් එහෙ නම් යන දවසින් දවස පේනව වෙනස. එන්න එන්න නින්ජල අර අමුතු සරන් කලිසන් මික්ස් පිරිමි සුට් කාර්යො කොලබ යනව එනව පේනව
     
    • Like
    Reactions: agrmrs

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එංගලන්තය අතින් ඇන්න අහවල් තැන තියාගෙන ඉන්නේ...............

    කාපං කෝ දැං අත දිග රෝස් පාන්................
     
    • Like
    Reactions: agrmrs

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අම්මට හු*න බුර්කාව.. ඕක පිටින්ම ඔය මෝඩ වේසියන්ව රේප් කරන්න ඕන.
     
    • Like
    Reactions: aruna47

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    පිස්සු ගෑනු බන් .. මුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕනේ . අල්ලා හුකාබර්ර්
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    මම පොඩි කාලෙ ඉදන් ගොඩක් මුස්ලිම් එවුන් දැකල තියනව. ආස්‍රය කරල තියනව. ඒ දවස්වල මොකෙක්වත් ඔය නින්ජ සුට් ගහන් හිටියෙ නෑ. මේ අවුරුදු 2-3ක් ඇති ඔය ගොන් පාට් එකට. නුවරත් මේක තාම ටිකක් අඩුයි. මම කොලබ යන්නෙ ඉදල හිටල. ඉතින් එහෙ නම් යන දවසින් දවස පේනව වෙනස. එන්න එන්න නින්ජල අර අමුතු සරන් කලිසන් මික්ස් පිරිමි සුට් කාර්යො කොලබ යනව එනව පේනව


    eththa kathawa. issara mehema ne