දැනුම පොතට
ලංකාවේ බර්ගර් ජන වර්ග කීයක් ඉන්නවා ඇත්ද මචංලා??????
dutch බර්ගර්
portagees බර්ගර් ලා ඇරුනම
ලංකාවේ බර්ගර් ජන වර්ග කීයක් ඉන්නවා ඇත්ද මචංලා??????
dutch බර්ගර්
portagees බර්ගර් ලා ඇරුනම
එහෙම නෑ බන්. ඔකුන් කළවම් වෙලා කළවම් වෙලා දැන් වෛවරන පාටයිඵයාල සුදුයි නේද..හොඳ වෙලාවට ඵයාල ලංකාවෙ හිටියෙ..නැත්නම් අපිට සුදු ගල් බලන්න සුද්දියොම ඵනකන් ඉන්න වෙනවා..
Mamath danna ekiyak hitiya sudui..english puluwan ..tikak udin yanne habayiඵයාල සුදුයි නේද..හොඳ වෙලාවට ඵයාල ලංකාවෙ හිටියෙ..නැත්නම් අපිට සුදු ගල් බලන්න සුද්දියොම ඵනකන් ඉන්න වෙනවා..
ඉංග්‍රිසිත් හරියට බැහැ බන් අත්දැකීමෙන් දන්නවා.Now mixed all including Tamil Christian චා බන් උන්.....දැන් ඉන්නේ ආතක් පාතක් නැති උන්...ගොඩක් එවුන් ඔසී පැනලා ඉන්නෙ.දැන් ඔය ලොක්කන්ගේ සෙක්සි සෙකට්‍ර්කෑලි එහෙම ඕකුන් තමයි.වැඩිය ඉගෙන නොගත්තත් ඉංග්‍රීසියේ පිහිටෙන් ලොකු පඩ දාන් ඉන්නේ.
ඇන්ජි අර්නෝල්ඩ් ටැමිල් ක්රිස්ටියන්බර්ගර් කියන්නේ ඉතින් Eurasian ජන වර්ගයක් නේ.. ඒ කියන්නේ ඔවුන් බිහි වෙලා තියෙන්නේ යුරෝපියන් + ආසියානුවෝ එකතුවලා. ලංකාවේ වැඩි හරියක් දකින්න ඉන්නේ ලංදේසීන්ගෙන් හා පෘතුග්‍රීසීන්ගෙන් පැවත එන බර්ගර් මිනිස්සු.
එහෙම නෑ බන්. ඔකුන් කළවම් වෙලා කළවම් වෙලා දැන් වෛවරන පාටයි
ඇන්ජොලෝ බලපන්කෝ ඉතින්.. මහා කළු සිංහලයා වගේ
View attachment 90217
english medium ද ඉගෙනගත්තේමමත් බර්ගර්.මොනාද දැන ගන්න ඕන.
දෙකම භාවිතා වෙනවා.අපි ඉගෙන ගන්නේ කතෝලික පාසල් වල.බර්ගර් අය බහුලවම ඉන්න පාසක පිට කෝට්ටේ සෙන්ට් තෝමස් එක.අපි වැඩියම හරක් මස් කන්නේ චිකන් කනවා අඩුයි. නිතරම ඩ්‍රින්ක්ස් දානවා ගැනු පිරිමි බේදයක් නැත.සාමන්‍යයෙන් සිංහල අය එක්ක ගැවසෙන්න කැමතියි.අපේ කොල්ලො අන්ඩපාලලා,කෙල්ලො බඩු කියලා තියෙන මතය වැරදියි.කොලො ඇත්තටම අහිංසකයි.ඒ වගේම ඕපන්.කෙල්ලො ෆ්‍රෙන්ඩ්ලි සින්හල කෙල්ලන් වගේ උන නෑ අපේ අයට.අපේ අය ලොක්කො එක්ක යාලුවෙලා උන්ව බැදගන්නව.එහෙම ගිහිල්ලා සැපට ජීවත් වෙනවා.ඒකයි එතන වෙන්නේ.බර්ගර් අය සිංහල කතෝලික වගේ කුහක නෑ.එයාලට වඩා අපේ ගති ගුන අවංක කම මිත්‍රත්වය හොඳයි.අපි බෞද්ධයන්ට එරෙහිව කෙනෙහිලිකම් කරන්නේ නෑ.ඉරිෂියා නෑ.ඒක නිසා හුගක් සමාගම් අපිට කැමති රැකියා දෙන්න.මෝක්ද අපි දියරෙද්දෙන් බෙල්ල කපන්නේ නෑ,පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නෑ.අපි අවංකයි,විවෘතයි.english medium ද ඉගෙනගත්තේ
එතකොට ගෙදර කතා කරන්නේ english ද?
අර අහපු පොඩි දේට ඇයි බන් මෙච්චර හැල්ලක් ලිවේ.දෙකම භාවිතා වෙනවා.අපි ඉගෙන ගන්නේ කතෝලික පාසල් වල.බර්ගර් අය බහුලවම ඉන්න පාසක පිට කෝට්ටේ සෙන්ට් තෝමස් එක.අපි වැඩියම හරක් මස් කන්නේ චිකන් කනවා අඩුයි. නිතරම ඩ්‍රින්ක්ස් දානවා ගැනු පිරිමි බේදයක් නැත.සාමන්‍යයෙන් සිංහල අය එක්ක ගැවසෙන්න කැමතියි.අපේ කොල්ලො අන්ඩපාලලා,කෙල්ලො බඩු කියලා තියෙන මතය වැරදියි.කොලො ඇත්තටම අහිංසකයි.ඒ වගේම ඕපන්.කෙල්ලො ෆ්‍රෙන්ඩ්ලි සින්හල කෙල්ලන් වගේ උන නෑ අපේ අයට.අපේ අය ලොක්කො එක්ක යාලුවෙලා උන්ව බැදගන්නව.එහෙම ගිහිල්ලා සැපට ජීවත් වෙනවා.ඒකයි එතන වෙන්නේ.බර්ගර් අය සිංහල කතෝලික වගේ කුහක නෑ.එයාලට වඩා අපේ ගති ගුන අවංක කම මිත්‍රත්වය හොඳයි.අපි බෞද්ධයන්ට එරෙහිව කෙනෙහිලිකම් කරන්නේ නෑ.ඉරිෂියා නෑ.ඒක නිසා හුගක් සමාගම් අපිට කැමති රැකියා දෙන්න.මෝක්ද අපි දියරෙද්දෙන් බෙල්ල කපන්නේ නෑ,පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නෑ.අපි අවංකයි,විවෘතයි.
පොර බර්ගර් ජාතිකයෙක් කියලා පෙන්නන්න එපැයැ බන්..අර අහපු පොඩි දේට ඇයි බන් මෙච්චර හැල්ලක් ලිවේ.![]()
බොහොම ස්තූති විස්තර කිව්වටදෙකම භාවිතා වෙනවා.අපි ඉගෙන ගන්නේ කතෝලික පාසල් වල.බර්ගර් අය බහුලවම ඉන්න පාසක පිට කෝට්ටේ සෙන්ට් තෝමස් එක.අපි වැඩියම හසරක් මස් කන්නේ චිකන් කනවා අඩුයි. නිතරම ඩ්‍රින්ක්ස් දානවා ගැනු පිරිමි බේදයක් නැත.සාමන්‍යයෙන් සිංහල අය එක්ක ගැවසෙන්න කැමතියි.අපේ කොල්ලො අන්ඩපාලලා,කෙල්ලො බඩු කියලා තියෙන මතය වැරදියි.කොලො ඇත්තටම අහිංසකයි.ඒ වගේම ඕපන්.කෙල්ලො ෆ්‍රෙන්ඩ්ලි සින්හල කෙල්ලන් වගේ උන නෑ අපේ අයට.අපේ අය ලොක්කො එක්ක යාලුවෙලා උන්ව බැදගන්නව.එහෙම ගිහිල්ලා සැපට ජීවත් වෙනවා.ඒකයි එතන වෙන්නේ.බර්ගර් අය සිංහල කතෝලික වගේ කුහක නෑ.එයාලට වඩා අපේ ගති ගුන අවංක කම මිත්‍රත්වය හොඳයි.අපි බෞද්ධයන්ට එරෙහිව කෙනෙහිලිකම් කරන්නේ නෑ.ඉරිෂියා නෑ.ඒක නිසා හුගක් සමාගම් අපිට කැමති රැකියා දෙන්න.මෝක්ද අපි දියරෙද්දෙන් බෙල්ල කපන්නේ නෑ,පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නෑ.අපි අවංකයි,විවෘතයි.



