බර්ගර් ජනයා

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    බර්ගර් කියන්නේ විදේශිකයන්ගෙන් පවත එන්නන් නේ ..
    පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසි ..
    ඔය මොකා ආවත් කියන්නේ ලන්සියා කියලා .ලන්දේසි නමින් බිදුන හින්ද වෙන්න ඇති ...
    පෘතුගීසි බස් දන්නා උන් ඉන්නවා ..හැදල වත්තල ..
    සල්ලි තියන එකා හොද බර්ගර් ..
    නැති එකා අඩු බර්ගර් ...
    පෘතුගීසි උන්ට සපත්තු බර්ගර් කියනවා ..උන්ගේ රැකියාව සපත්තු නිෂ්පාදනය ..
    ඉස්සර ගොඩක් අය වැඩ කලේ ...දුම්රිය දෙපාර්තමේන්තුවේ ....ඇන්ජින් ඩ්‍රයිවර්ල ,STATION MASTER ගොඩක් ඒ අය .
    NAVY එකේ ගොඩක් ඉන්නවා ..
    ගොඩක් SOCIAL ...බොන කට්ටිය වැඩි ..දැන් කුඩු ගහන උනුත් ඉන්නවා ..
    සල්ලි තියන එකා ..උන්ගේ සෙට් එක උඩට අරන් යනවා ..
    නැති එකා උගේ ගමන යනවා ..
    කුහක නෑ ..කියන්න කරන්න තියන දේ කෙලින් කියනවා ...
    තව .. කොළඹ තැනක් තියනවා ...ඉස්කෝලේ යන ,වයසක අයට මාස තුනකට සැරයක් මුදලක් රුපියල් 3000 පමණ දෙනවා නොමිලේ ..අවශ්‍ය නම් විස්තර දෙන්නම් ..
    කොලබ ,රත්මලාන,කොටහේන,හැඳල ,කදාන ..දෙමටගොඩ ..
    මෙකී නොකී හැම තැනම ඉන්නවා ..
    දැන් කලවමේ ඕන තරම් ඉන්නවා...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බර්ගර් කියන්නේ විදේශිකයන්ගෙන් පවත එන්නන් නේ ..
    පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසි ..
    ඔය මොකා ආවත් කියන්නේ ලන්සියා කියලා .ලන්දේසි නමින් බිදුන හින්ද වෙන්න ඇති ...
    පෘතුගීසි බස් දන්නා උන් ඉන්නවා ..හැදල වත්තල ..
    සල්ලි තියන එකා හොද බර්ගර් ..
    නැති එකා අඩු බර්ගර් ...
    පෘතුගීසි උන්ට සපත්තු බර්ගර් කියනවා ..උන්ගේ රැකියාව සපත්තු නිෂ්පාදනය ..
    ඉස්සර ගොඩක් අය වැඩ කලේ ...දුම්රිය දෙපාර්තමේන්තුවේ ....ඇන්ජින් ඩ්‍රයිවර්ල ,STATION MASTER ගොඩක් ඒ අය .
    NAVY එකේ ගොඩක් ඉන්නවා ..
    ගොඩක් SOCIAL ...බොන කට්ටිය වැඩි ..දැන් කුඩු ගහන උනුත් ඉන්නවා ..
    සල්ලි තියන එකා ..උන්ගේ සෙට් එක උඩට අරන් යනවා ..
    නැති එකා උගේ ගමන යනවා ..
    කුහක නෑ ..කියන්න කරන්න තියන දේ කෙලින් කියනවා ...
    තව .. කොළඹ තැනක් තියනවා ...ඉස්කෝලේ යන ,වයසක අයට මාස තුනකට සැරයක් මුදලක් රුපියල් 3000 පමණ දෙනවා නොමිලේ ..අවශ්‍ය නම් විස්තර දෙන්නම් ..
    කොලබ ,රත්මලාන,කොටහේන,හැඳල ,කදාන ..දෙමටගොඩ ..
    මෙකී නොකී හැම තැනම ඉන්නවා ..
    දැන් කලවමේ ඕන තරම් ඉන්නවා...
    mage loku nangi bendala inneth burgher.. awlak na itin kuhaka wali scene naha..
    uu kiriyeth innawa active naha
     
    • Like
    Reactions: modara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    උබ බගර්ද කියලා බලන්න මේ දාපු කොමෙන්ට් එක සුපිරි ඉංග්‍රීසියෙන් ලියපං බලන්න ... :dull:
    නැත්නම් උබත් අණ්ඩපාලයෙක් තමා..
    1630159650767.png
     
    • Like
    Reactions: dilann

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මගේ අම්මා බර්ගර්. බර්ගර් කොටසක් ඉන්නවා නෙදර්ලන්තයෙන් ඇවිත් ලංකාවේ මික්ස් වෙච්ච අය. කිසිම ජාතියක් පියෝ නොවුනත් සමහර බර්ගර් මිනිස්සු අතර පියෝ කියන මතය තියෙන්නේ නෙදර්ලන්තයෙන් ආපු අය නිසා. සාමන්‍යයෙන් බහුතරයක් බර්ගර් අයට ඉංග්‍රීසි පුළුවන්. බැරි කොට්ටශයකුත් ඉන්නවා. ඒ අය ගොඩක් සිංහල මිනිස්සු එක්කම පරම් පරා ගණනාවක් එකට හිටපු අය.

    උගත් කම සහ නුගත් කම තීරණය වන්නේ ජාතියෙන් හෝ ආගමෙන් නොවෙයි . හැම ජාතියකම ඉන්නවා උගත් සහ නුගත් කියන පිරිස.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නෝන බර්ගර්. ටික කාලෙකට කලින් අපි දෙන්න dna ටෙස්ට් එකක් කලා. වයිෆ් නම් කොක්ටේල් එකක්, නෙදර්ලන්ඩ්, අයිබීරියන් සෙෆාර්ඩික්, කේරල ටැමිල්, බෙංගාලි (ඒ කිව්වෙ සිංහල) ඔය ඔක්කොම. ඩච් ෂිපින්ග් කම්පනීස් වල අපේ රටවල්වලට ආපු අය විවිධාකාර බැක්ග්‍රවුන්ඩ් වල මිනිස්සු. සමහර අය දරිද්‍රතාවය නිසා, සමහරක් ආගමික දඬුවම් නිසා නැව් නැග්ග අය. ලංකාවට එන්න කලින්ම එයාලගෙ කොයිතරම් admixtures තියෙන්න පුලුවන්ද.


    සිංහල මන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කොල්ලා බෙංගාලි. ටැමිල්, චීන අවශේෂ සෙට් එකකුත් එක්ක.

    මා දන්නා විස්තර කිහිපයක් කියන්නම්

    ඔය ලන්සි කියන්නෙත් බර්ගර් කට්ටියටම තමා
    මගෙ එක්ක ඉස්කොලෙ හිටියා එකෙක්
    උගෙ සර් නෙම් එක ස්ලෙමර්මන්
    උගෙන් ඇහැව්වාම මට කිව්වෙ උගෙ මුත්තා ජර්මන් පොරක්ළු
    ජර්මන් මික්ස් එවුනුත් මෙහෙ ඉන්නවා.
    ඌ ගෙදර කතාකරෙ ඉංග්‍රිසියෙන්
    ඉස්කොලෙ අපි එක්ක සිංහල මීඩියම් ඉගෙන ගත්තෙ.
    එත් ඌ යන චර්ච් එකෙ ,ක්ලාසස් වල ගොඩක් ඉංග්‍රිසි මීඩියම් තමා
    උගෙ බර්ගර් නැයො ගොඩාක් හිටියෙ රටවල් වල
    කැනඩා, නිව්සීලන්ඩ් වගෙ


    ගොඩක් බටහිරට සම්බන්ධ දෙවල් ,බටහිර කල්චර් එක ගැන ගොඩක් උගෙන් තමා මන් දැනගත්තෙ .ඉංග්‍රිසි ෆිල්ම් සින්දු අහලා තිබ්බාට එව්වයෙ තෙරුම සහ එව්වායෙන් පස්සෙ ඇතිවන ට්‍රෙන්ඩ්ස් ගැන පවා උගෙන් දැනගත්තෙ.
    ඒ කාලෙ ඉන්ටර්නෙට් නැහැ නෙ ?
    ඉන්ටර්නැෂනල් ඉස්කූල් වලට යන කෑලි වල ලස්සන සහ සොබනය, බ්‍රිජට් වගෙ ඉස්කොල වල කෙල්ලන්ගෙ ලස්සන සහ සොබන ගැන ඌ වර්ණන කරන විදිය අද වගෙ මතකයි.
    ඌට රජයෙ පාසල් වලට ගිය කෙල්ලො අරහන් . විශාක ,සිරිමාවො පවා.

    කොටින්ම ඉංග්‍රිසි කතාකරන්න ඔනි කියන තල්ලුව උනත් දුන්නෙ ඌ. ඌ කිව්වා උගෙත් එක්ක ඉංග්‍රිසියෙන් කතාකරපන් කියලා. වැරදි වැරදි හරි උගෙත් එක්ක එහෙම කතාකරන්න ඉගෙන ගත්තා .

    පොඩි ආඩම්බරයක් ලොකු කමක් තියෙනවා උන්ගෙ වර්ගය සහ ඉංග්‍රිසි ගැන .
    ඕ ලෙවල් නම් ලොකු රිසාල්ට් නැහැ .ඒ ලෙවලුත් යන්තම් පාස්.
    උන්ට තියෙන එකම වෙපන් එක අර මෙතන කවුද කිව්ව වගෙ ඉංග්‍රිසි සහ උන්ගෙ ආගම
    මොකද කට්ට කාලා ඉගෙන ගන්න ගමෙන් එන ඩොකාල ඉංජො පවා තමන්ගෙ ළමයාව පොෂ් කරවන්න නෙ ට්‍රයි එක.
    ඉතිං අරුන්ට ඔය පොෂ් එක උපතින්ම ලැබෙනවා.
    එක නිසා උන් ලොකු සීන් එකක ඉන්නවා.

    ස්ලෙමමන් ල ගොඩක් ඉන්නව නේ. තව කොක්, කූල්මයර් යනාදී වශයෙන්. බර්ගර් මිනිස්සු අතරෙ පොඩි එලිටිස්ම් එකක් නෑ කිව්වොත් බොරුවක්. ඒත් සුදු හම ක්ලාස් ඉන්ඩිකේටර් එකක් උන රටක, කෙලින්ම යුරෝපයට සම්බන්ධකමක් තියෙන බව දන්න ජනවර්ගයක එහෙම මානසිකත්වයක් නැති උනොත් තමයි පුදුම. අපි උනත් කුල ඈදගන්නෙ අනිත් අයට වඩා individualistic වෙන්න.
     
    Last edited: