බර්ගර් ජනයා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    දෙකම භාවිතා වෙනවා.අපි ඉගෙන ගන්නේ ක‍තෝලික පාසල් වල.බර්ගර් අය බහුලවම ඉන්න පාසක පිට කෝට්ටේ සෙන්ට් ‍තෝමස් එක.අපි වැඩියම හරක් මස් කන්නේ චිකන් කනවා අඩුයි. නිතරම ඩ්‍රින්ක්ස් දානවා ගැනු පිරිමි බේදයක් නැත.සාමන්‍යයෙන් සිංහල අය එක්ක ගැවසෙන්න කැමතියි.අපේ කොල්ලො අන්ඩපාලලා,කෙල්ලො බඩු කියලා තියෙන මතය වැරදියි.කොලො ඇත්තටම අහිංසකයි.ඒ වගේම ඕපන්.කෙල්ලො ෆ්‍රෙන්ඩ්ලි සින්හල කෙල්ලන් වගේ උන නෑ අපේ අයට.අපේ අය ලොක්කො එක්ක යාලුවෙලා උන්ව බැදගන්නව.එහෙම ගිහිල්ලා සැපට ජීවත් වෙනවා.ඒකයි එතන වෙන්නේ.බර්ගර් අය සිංහල ක‍තෝලික වගේ කුහක නෑ.එයාලට වඩා අපේ ගති ගුන අවංක කම මිත්‍රත්වය හොඳයි.අපි බෞද්ධයන්ට එරෙහිව කෙනෙහිලිකම් කරන්නේ නෑ.ඉරිෂියා නෑ.ඒක නිසා හුගක් සමාගම් අපිට කැමති ‍රැකියා දෙන්න.මෝක්ද අපි දියරෙද්දෙන් බෙල්ල කපන්නේ නෑ,පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නෑ.අපි අවංකයි,විවෘතයි.

    උබ බගර්ද කියලා බලන්න මේ දාපු කොමෙන්ට් එක සුපිරි ඉංග්‍රීසියෙන් ලියපං බලන්න ... :dull:
    නැත්නම් උබත් අණ්ඩපාලයෙක් තමා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ආහ් තව දෙයක් කියන්න තියෙන්නේ....මම නෙදර්ලන්ත Dutch එවුන් එක්ක කාලයක් වැඩ කලා, කන්න බොන්න දෙන්න ලෝභ නෑ...ඒත් වැඩට කම්මැලියි...පැයක් වැඩ කලාම විනාඩි 15 රෙස්ට් කරනවා. Meeting එකක් කලාම මැරෙන්න මහන්සි කියනවා. ගණන් ගන්නෑ උන්ගේ ලොක්කෝ එහෙම.

    මාසේ පඩිය සතියකින් විතර සෝභනේට වියදම් කරලා ,පස්සේ අමාරුවෙන් අදින එවුන් ලංකාවේ ඉන්නේ උඹලත් එහෙමද කියලා ඇහැව්වාම "ඔව් ....ඒක our DNA කිව්වා".

    All together කුණුහරුප කියනවා.

    කන්ඩ , traveling කරන්න තෑගි වලට ආසයි Dutch කෙල්ලෝ.නොමසුරුව වියදම් කරන්න හැකි නම් you can get full fun. ජීවිතේම අනාථයි Dutch girl බැන්දොත් නම්. I knew Buddhist Dutch girl , but she is not like real Dutch
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මා දන්නා විස්තර කිහිපයක් කියන්නම්
    ඔය ලන්සි කියන්නෙත් බර්ගර් කට්ටියටම තමා
    මගෙ එක්ක ඉස්කොලෙ හිටියා එකෙක්
    උගෙ සර් නෙම් එක ස්ලෙමර්මන්
    උගෙන් ඇහැව්වාම මට කිව්වෙ උගෙ මුත්තා ජර්මන් පොරක්ළු
    ජර්මන් මික්ස් එවුනුත් මෙහෙ ඉන්නවා.
    ඌ ගෙදර කතාකරෙ ඉංග්‍රිසියෙන්
    ඉස්කොලෙ අපි එක්ක සිංහල මීඩියම් ඉගෙන ගත්තෙ.
    එත් ඌ යන චර්ච් එකෙ ,ක්ලාසස් වල ගොඩක් ඉංග්‍රිසි මීඩියම් තමා
    උගෙ බර්ගර් නැයො ගොඩාක් හිටියෙ රටවල් වල
    කැනඩා, නිව්සීලන්ඩ් වගෙ


    ගොඩක් බටහිරට සම්බන්ධ දෙවල් ,බටහිර කල්චර් එක ගැන ගොඩක් උගෙන් තමා මන් දැනගත්තෙ .ඉංග්‍රිසි ෆිල්ම් සින්දු අහලා තිබ්බාට එව්වයෙ තෙරුම සහ එව්වායෙන් පස්සෙ ඇතිවන ට්‍රෙන්ඩ්ස් ගැන පවා උගෙන් දැනගත්තෙ.
    ඒ කාලෙ ඉන්ටර්නෙට් නැහැ නෙ ?
    ඉන්ටර්නැෂනල් ඉස්කූල් වලට යන කෑලි වල ලස්සන සහ සොබනය, බ්‍රිජට් වගෙ ඉස්කොල වල කෙල්ලන්ගෙ ලස්සන සහ සොබන ගැන ඌ වර්ණන කරන විදිය අද වගෙ මතකයි.
    ඌට රජයෙ පාසල් වලට ගිය කෙල්ලො අරහන් . විශාක ,සිරිමාවො පවා.

    කොටින්ම ඉංග්‍රිසි කතාකරන්න ඔනි කියන තල්ලුව උනත් දුන්නෙ ඌ. ඌ කිව්වා උගෙත් එක්ක ඉංග්‍රිසියෙන් කතාකරපන් කියලා. වැරදි වැරදි හරි උගෙත් එක්ක එහෙම කතාකරන්න ඉගෙන ගත්තා .

    පොඩි ආඩම්බරයක් ලොකු කමක් තියෙනවා උන්ගෙ වර්ගය සහ ඉංග්‍රිසි ගැන .
    ඕ ලෙවල් නම් ලොකු රිසාල්ට් නැහැ .ඒ ලෙවලුත් යන්තම් පාස්.
    උන්ට තියෙන එකම වෙපන් එක අර මෙතන කවුද කිව්ව වගෙ ඉංග්‍රිසි සහ උන්ගෙ ආගම
    මොකද කට්ට කාලා ඉගෙන ගන්න ගමෙන් එන ඩොකාල ඉංජො පවා තමන්ගෙ ළමයාව පොෂ් කරවන්න නෙ ට්‍රයි එක.
    ඉතිං අරුන්ට ඔය පොෂ් එක උපතින්ම ලැබෙනවා.
    එක නිසා උන් ලොකු සීන් එකක ඉන්නවා.
    බොහොම ස්තූති විස්තර වලට😍😍😍😍😍
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ බගර්ද කියලා බලන්න මේ දාපු කොමෙන්ට් එක සුපිරි ඉංග්‍රීසියෙන් ලියපං බලන්න ... :dull:
    නැත්නම් උබත් අණ්ඩපාලයෙක් තමා..
    අරු පොල්ල තියලා මාරු වෙලා නේද 😂
     
    • Haha
    Reactions: dilann