බර්ගර් කියන්නේ විදේශිකයන්ගෙන් පවත එන්නන් නේ ..
පෘතුගීසි ,ලන්දේසි ,ඉංග්‍රීසි ..
ඔය මොකා ආවත් කියන්නේ ලන්සියා කියලා .ලන්දේසි නමින් බිදුන හින්ද වෙන්න ඇති ...
පෘතුගීසි බස් දන්නා උන් ඉන්නවා ..හැදල වත්තල ..
සල්ලි තියන එකා හොද බර්ගර් ..
නැති එකා අඩු බර්ගර් ...
පෘතුගීසි උන්ට සපත්තු බර්ගර් කියනවා ..උන්ගේ රැකියාව සපත්තු නිෂ්පාදනය ..
ඉස්සර ගොඩක් අය වැඩ කලේ ...දුම්රිය දෙපාර්තමේන්තුවේ ....ඇන්ජින් ඩ්‍රයිවර්ල ,STATION MASTER ගොඩක් ඒ අය .
NAVY එකේ ගොඩක් ඉන්නවා ..
ගොඩක් SOCIAL ...බොන කට්ටිය වැඩි ..දැන් කුඩු ගහන උනුත් ඉන්නවා ..
සල්ලි තියන එකා ..උන්ගේ සෙට් එක උඩට අරන් යනවා ..
නැති එකා උගේ ගමන යනවා ..
කුහක නෑ ..කියන්න කරන්න තියන දේ කෙලින් කියනවා ...
තව .. කොළඹ තැනක් තියනවා ...ඉස්කෝලේ යන ,වයසක අයට මාස තුනකට සැරයක් මුදලක් රුපියල් 3000 පමණ දෙනවා නොමිලේ ..අවශ්‍ය නම් විස්තර දෙන්නම් ..
කොලබ ,රත්මලාන,කොටහේන,හැඳල ,කදාන ..දෙමටගොඩ ..
මෙකී නොකී හැම තැනම ඉන්නවා ..
දැන් කලවමේ ඕන තරම් ඉන්නවා...