බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බර්ට්‍රම් නිහාල් මහතාගේ අතිවිශිෂ්ට භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න.

    පහල උපුටා ගැනීමකි..
    ජේෂ්ඨ මාධ්‍යවේදී, සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක, තිරකතා රචක සහ ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහතා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අග්‍රගන්‍ය නවකතාවක් වන "ගම්පෙරළිය", තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනි රචනයක් ලෙස නිර්මාණය කොට තැනූ "ගම්පෙරළිය" ටෙලි නිර්මාණකරණය තුළ නොමැකෙන මතකයකි. ටෙලිනාට්‍ය, කලාවක් ලෙස වර්ධනය කිරීමට උරදුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී කලාකරුවන්ගේ කණ්ඩායමට ළාබාල වයසින්ම එක්වූ ඔහු කලාත්මක හැඩයෙන් මෙන්ම සමාජ ගුණයෙන්ද පරිපූර්ණ ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළේය. "සුභ ප්‍රාර්ථනා", "රුපියල් සත", "කඩවර", "දඩබිම", "ඉසුරුගිර", "භාවනා", "අමරපුරය" ආදී මතකයෙන් නොගිළිහෙන නිර්මාණ රැසක් හෙතෙම අප හට දායාද කළේය. ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කළ ප්‍රථම වැඩසටහනේ නියමුවාණන් ලෙසින් ඉතිහාසගත වන ඔහු නිර්මිත වාර්තා සහ විචිත්‍රාංග වැඩසටහන් සංඛ්‍යාව දහස ඉක්මවයි. 2008 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව උපහාරයකින් පිදුම් ලැබූ ඔහු මෙරට ටෙලිනාට්‍ය කර්මාන්තය කලාවක් කිරීමෙහිලා ඇප කැප වූ චරිතයකි.

    DOWNLOAD ලින්ක් භාවනා
    elakiri com
    bawana.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    TFS, සහෝ. :love2: (y) මටනම් ජනක කුඹුකගේගෙ අමතක නොවෙනම රගපෑම තමයි ඉසිවර අසපුවෙ දොස්තරගෙ චරිතෙ. ඒ නාට්‍යයෙත් ඔක්කොම කොටස්ටික හම්බුණොත් කිරියෙ ලින්ක් එක දාන්න සහෝ පුළුවන් නම්. :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    janaka kubukage me naluwa neda cover1 inne..
    chandani senewiratne dekka awurudu 4kata wage kalin.. ammo ban hena size.. niyama henakadaya..supirima milf1... adi6kata wada nam usai..
    TFS mchoo

    චාන්දනී බැඳල නෑ බූරුවො.ගෑණියෙක් දැක්කොත් අැති කෙළ පෙරෙනව කට දෙපැත්තෙන් තොපි වගේ පෙරේතයොන්ගෙ.දක්ෂතාවය අගයපන් දකින දකින ගෑණුන්ගෙ ජංගි ගලවන්න හදන්නෙ නැතුව..රටක දියුණුවට රටේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටමත් බලපානව.තොපි වගේ උන් ඉන්නකන් මේ රට මෙහෙමම තමා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    TFS, සහෝ. :love2: (y) මටනම් ජනක කුඹුකගේගෙ අමතක නොවෙනම රගපෑම තමයි ඉසිවර අසපුවෙ දොස්තරගෙ චරිතෙ. ඒ නාට්‍යයෙත් ඔක්කොම කොටස්ටික හම්බුණොත් කිරියෙ ලින්ක් එක දාන්න සහෝ පුළුවන් නම්. :)
    ඔයත් අපි වගෙ නාකීනේ බැලුවාම කොලු ගැටයා කීවට
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    චාන්දනී බැඳල නෑ බූරුවො.ගෑණියෙක් දැක්කොත් අැති කෙළ පෙරෙනව කට දෙපැත්තෙන් තොපි වගේ පෙරේතයොන්ගෙ.දක්ෂතාවය අගයපන් දකින දකින ගෑණුන්ගෙ ජංගි ගලවන්න හදන්නෙ නැතුව..රටක දියුණුවට රටේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටමත් බලපානව.තොපි වගේ උන් ඉන්නකන් මේ රට මෙහෙමම තමා.
    නකමුරා - පුකපුරා
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    බර්ට්‍රම් නිහාල් මහතාගේ අතිවිශිෂ්ට භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න.

    පහල උපුටා ගැනීමකි..
    ජේෂ්ඨ මාධ්‍යවේදී, සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක, තිරකතා රචක සහ ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහතා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අග්‍රගන්‍ය නවකතාවක් වන "ගම්පෙරළිය", තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනි රචනයක් ලෙස නිර්මාණය කොට තැනූ "ගම්පෙරළිය" ටෙලි නිර්මාණකරණය තුළ නොමැකෙන මතකයකි. ටෙලිනාට්‍ය, කලාවක් ලෙස වර්ධනය කිරීමට උරදුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී කලාකරුවන්ගේ කණ්ඩායමට ළාබාල වයසින්ම එක්වූ ඔහු කලාත්මක හැඩයෙන් මෙන්ම සමාජ ගුණයෙන්ද පරිපූර්ණ ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළේය. "සුභ ප්‍රාර්ථනා", "රුපියල් සත", "කඩවර", "දඩබිම", "ඉසුරුගිර", "භාවනා", "අමරපුරය" ආදී මතකයෙන් නොගිළිහෙන නිර්මාණ රැසක් හෙතෙම අප හට දායාද කළේය. ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කළ ප්‍රථම වැඩසටහනේ නියමුවාණන් ලෙසින් ඉතිහාසගත වන ඔහු නිර්මිත වාර්තා සහ විචිත්‍රාංග වැඩසටහන් සංඛ්‍යාව දහස ඉක්මවයි. 2008 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව උපහාරයකින් පිදුම් ලැබූ ඔහු මෙරට ටෙලිනාට්‍ය කර්මාන්තය කලාවක් කිරීමෙහිලා ඇප කැප වූ චරිතයකි.

    DOWNLOAD ලින්ක් භාවනා
    elakiri com
    bawana.jpg
    bro pw eka mokdda
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    පාස්වර්ඩ් නැ,,

    දැන් හොදටම ගහල ඉන්නේ කව්ස්ද කියල හෙට බල්නම් බොක්ක..
    ------ Post added on Oct 7, 2022 at 6:57 AM
    පොරව ඔයා දන්නවා බොසා..
    අර බුමරන්ගය එකේ ප්‍රදාන නලුවා..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොරව ඔයා දන්නවා බොසා..
    අර බූමරන්ගය එකේ ප්‍රාදාන් නලුවා..
    අම්ම එල නළුවෙක් හොදේ,, මම බටම් නිහලවා නම් දන්නවා හොදට, මාත් එක්ක ෆිට් පොර. පට්ට හොද ඩයල් එක.