බර්ට්‍රම් නිහාල් මහතාගේ අතිවිශිෂ්ට භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න.
පහල උපුටා ගැනීමකි..
ජේෂ්ඨ මාධ්‍යවේදී, සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක, තිරකතා රචක සහ ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහතා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අග්‍රගන්‍ය නවකතාවක් වන "ගම්පෙරළිය", තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනි රචනයක් ලෙස නිර්මාණය කොට තැනූ "ගම්පෙරළිය" ටෙලි නිර්මාණකරණය තුළ නොමැකෙන මතකයකි. ටෙලිනාට්‍ය, කලාවක් ලෙස වර්ධනය කිරීමට උරදුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී කලාකරුවන්ගේ කණ්ඩායමට ළාබාල වයසින්ම එක්වූ ඔහු කලාත්මක හැඩයෙන් මෙන්ම සමාජ ගුණයෙන්ද පරිපූර්ණ ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළේය. "සුභ ප්‍රාර්ථනා", "රුපියල් සත", "කඩවර", "දඩබිම", "ඉසුරුගිර", "භාවනා", "අමරපුරය" ආදී මතකයෙන් නොගිළිහෙන නිර්මාණ රැසක් හෙතෙම අප හට දායාද කළේය. ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කළ ප්‍රථම වැඩසටහනේ නියමුවාණන් ලෙසින් ඉතිහාසගත වන ඔහු නිර්මිත වාර්තා සහ විචිත්‍රාංග වැඩසටහන් සංඛ්‍යාව දහස ඉක්මවයි. 2008 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව උපහාරයකින් පිදුම් ලැබූ ඔහු මෙරට ටෙලිනාට්‍ය කර්මාන්තය කලාවක් කිරීමෙහිලා ඇප කැප වූ චරිතයකි.
DOWNLOAD ලින්ක් භාවනා
elakiri com

Last edited: