බර්ටි අභාවප්‍රාප්ත වෙයි

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බර්ටි අභාවප්‍රාප්ත වෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය.

    1989 දී කලාවැවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු සමාජසේවා ඇමැතිවරයා ද විය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පදවිය ද දැරූ දිසානායක මහතා 1999දී මුල්වරට උතුරුමැද පළාත් සභාවට තේරී පත් විය. ඉන් පසු තවත් දෙවරක් මහ ඇමැති වූ ඔහු පසුගිය ඡන්දයේ දී පළාත් සභා මන්ත්‍රීරයකු වුවත් මනාප අඩු වූ නිසා මහ ඇමැති පදවිය එස් එම් රංජිත් මහතාට හමි විය.

    ඔහු ඇමැති දුමින්ද දිසානායක මහතාගේ පියාය.

    ඔහු ඉපැදුණේ 1954 ජූලි 15 වැනිදා ය.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට ජානක පෙරේරා සහ එම මැතිණිය මතක් වෙනවා.
    ජානක පෙරේරා සෙන්පතියාට සහ එම මැතිණියට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    issara oya yakaa boruwata police guard daagena paarawal wahala giyaa. oota prabhu unak heduna :rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කෙලින්ම අවීචියට ටිකට් එකක් හම්බ වෙන්න ඇති..අනිවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    oka mata paramparawen hambawuna habarana town eke thibuna idamak hora oppu hadala uge ganige namata liyagattha....mage idamata dan mata nadu kiyanna wela thiyenne.....patta horek

    :yes:
    ඔව් මූ හෙන ජරා ඩයල් එකක් කියල අහල තියෙනවා මමත්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)


    ශ්‍රී ලක්දෙරනේම ඉපදී
    එහි මෝඩ ජනතාවගෙන්ම චන්දය ලභා
    වසර ගණනක් තිස්සේ එම ජනතාවම කොල්ලකෑ
    තවත් පාපතරයෙක් අවසානයි...
    නුබට නිවන් සැප පතනු බැහැ ,,,කිමද නුබ වැන්නන් නිරයේ මිසක
    අමාමහ නිවනේ සුව මේ සසර භවයේ කෙදිනකවත් අත්නොවිදිනා නිසා

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :)


    ශ්‍රී ලක්දෙරනේම ඉපදී
    එහි මෝඩ ජනතාවගෙන්ම චන්දය ලභා
    වසර ගණනක් තිස්සේ එම ජනතාවම කොල්ලකෑ
    තවත් පාපතරයෙක් අවසානයි...
    නුබට නිවන් සැප පතනු බැහැ ,,,කිමද නුබ වැන්නන් නිරයේ මිසක
    අමාමහ නිවනේ සුව මේ සසර භවයේ කෙදිනකවත් අත්නොවිදිනා නිසා


    ඇත්ත සහෝ. :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී!!
    අනේ සාදු !!

    ඔය හොරා විදවලාම මැරෙන්න ඇත්තෙ. කරපු ජරා වැඩ වලට අපායටම පල !!


    :sorry::sorry:
    මට ජානක පෙරේරා සහ එම මැතිණිය මතක් වෙනවා.
    ජානක පෙරේරා සෙන්පතියාට සහ එම මැතිණියට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.