බර්ත්ඩේ පාර්ටීස් ,අධික වියදම් ,දාන-මාන පිං"
මට මේක ලියන්න හිතුනේ මේ එළකිරියේ පළ වෙච්ච ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ප්‍රියසම්භාෂන ,උත්සව වගේ දේවල් වල ඇතැම් අය දීලා තිබ්බ කමෙන්ට්ස් දැක්කාහම .ගොඩක් අය ඒ සල්ලි වලින් දාන දුන්නානම් හරි ඔව්වා නාස්තිකාර වැඩ කියලා කියන අතරේ තවත් පිරිසක් එවන් සම්භාෂන වලට වියදම් කිරීම සාධාරණිකරණය කිරිමකට ලක් කරනු බවක් පෙනෙන්නට තිබ්බා .එමෙන්ම ඒ විවාද සුළුපිරිසක් අතර වාග් ගැටුමක් දක්වා වර්ධනය වෙන්න ගත්ත බවක්ද පෙනුනා .
මැතම සිද්ධිය තමා නර්මදාගේ සැමියාගේ ප්ලේබොයි බර්ත්ඩේ පාර්ටි එක සම්බන්ධව පළවුණු ත්‍රේඩ් එක .ප්ලේබොයි කන්සෙප්ට් එකට මම විරුද්ධයි .ඒත් ධනය වියදම් කිරීම කියන කාරනය සම්බන්ධයෙන් මන් මෙතන කතා කරන්න හිතුවේ
ඉතිං මගේ අදහස මේ :
මන් ඒකට උත්තරේ මෙන්න මෙහෙම දෙන්නම් .
.දැන් බලපන් අයිෆෝන් ගන්න අපේ උන් මැරෙනවානේ .මාස ගණන් සල්ලි එක්කහු කරනවා .ඉතිං කාට හරි මෙහෙම කියන්න පුළුවන්නේ ."ෆෝන් එකකින් කරන්නේ කතාකරන එකයි මැසේජ් යවන එකයි තමා මූලිකව .ඉන්ටර්නෙට් යන්න ඕනේ නම් අඩුවට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් අරගන්න ,අයිෆොන් ගන්න එක අපරාදේ ඒක ගන්න සල්ලි වලින් ඇන්ඩ්‍රොයිඩ් එකක් අරගෙන අනික් එව්වයෙන් දානයක් දුන්නා නම් හරි " කියලා .බැළු බැල්මට කතාව ඇත්ත .එහෙම නේ .ඒත් අපේ උන්දලා ඒක කරනවද ???
ඒ වගේම උඹලාගේ සමහරක් උන් මෙතන මම දැකලා තියෙනවා ත්‍රේඩ්ස් දානවා ඩි එස් එල ආර කැම් ගැන .ඒකක් ගන්නත් සමහරු පොර කනවා .එහම පොර කන එකෙක් දැකලා මෙන්න එහෙම කිව්වොත්
" ඩි එස් එල් අර ගනින් උඹ ප්‍රොෆේෂනල් පොරක් නම් .එහෙම නැතුව නිකන් ෆොටෝ ගහන්න නම් පොඩි සාමාන්‍ය කැම් එකක් ගනින්.ඉතුරු සල්ලි වලින් අසරණ ළමයින්ට පොත් පත් අරන් දීපන් ." කියලා
ඒ කතාව හරියටම හරි .කිසිම වැරැද්දක් නහැ .ඒත් උඹලා ඒක කරනවද ? ? නැහැ නේ .උඹලා ඒ කැම් එක කොහොම හරි ගන්න ටාර්ගට් කරගෙන අන්තිමට ඒක ගන්නවා .සමහරක් විට ගත්තායින් පස්සේ හිතෙන්නේ පුළුවන් අපරාදේ කියලා .මොකද ඉස්සර වගේ නෙමේ දැන් දවසෙන් දවස එක එක මොඩල්ස් එනවා. ඉතිං තමන් ගත්ත උපාංගයට වඩා එකක් හෙට ආවොත් හිතට හරි මදි වගේ .ඒක වෙනම කතාවක් .
…ඒත් මෙතන අදාලව කතාකරොත් මම අවංකවම කියන්නේ මට ඔය සල්ලි තිබ්බානම් මමත් ඔය ලොකු ලොකු පාර්ටීස දාන එවුන් වගේම පිස්සුවම කෙළිවි ඔයිටත් වඩා .ඒක එහෙම තමා .ඒත් වෙන්න ඕනේ මේකයි තමන්ට කොයි ආකාරයක ධනය ලැබුනත් තමන් ඒ දේ වැඩකට ඇති දෙයකට යොදවන්න තමන්ගේ මානසිකත්වය දියුණු වෙලා තියෙන්න ඕනේ .ඒක දියුණු වෙන්නේ තමන්ගේ ආගමික පරිසරයෙන් හා සමාජ ආශ්‍රය තුළින් .ඉතිං ඔය් ප්‍රිය සම්භාෂන වලට අධික ලෙස වියදම් කරන නර්මදාගේ සැමියා ජානක වැණි අයට එවැනි මානසික මට්ටමක් නිර්මාණට වෙන පරිසරයක ඇසුර නොලැබෙන්න ඇති .ඉතිං ඒක නොලැබුනා නම් ඒක ලැබෙන විදියේ පරිසරක් සොභාවයෙන් හෝ කවුරු හරි කෙනෙකුගෙන් හෝ ලැබෙන්න ඕනේ .
උදාහරණ දෙකක් දෙන්නම් .
1.දැන් බලපන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් ගිහිහෙයි උපරිම සැප විඳපු කෙනෙක් .එතුමා අද ඉන්න ධනවතුන් කියන එවුන් වගේ නෙමේ සෘතු වලට දේශගුණයට ඔරොත්තු දෙන්න වෙන වෙනම මාළිගා තිබ්බා .පුදුම කම් සැපක් වින්දේ .ඒත් ඒ සියල්ල වෙනස් උනේ එක දවසෙන් ,ඒ සතර පෙර නිමිත් දුටුවායින් පස්සේ .එතනින් තේරුම් ගත්තා මේ හැමදේම බොරුවක් ,තේරුමක් නැති දේයක් කියලා .ඒතුමාට අවුරුදු 29 කින් නොලැබිච්ච යාථාර්තවාදී මානසිකත්වය එක දවසෙන් වෙනස් වෙන්න තරම් බලැපෑමක් ඒ නිමිති දුටුවායි පස්සේ
දෙවෙනි උදාරණය ,
උඹලා අයර්න් මෑන් ෆිල්ම් එක බලලා ඇති නේ ?? එකේ ටෝනි ස්ටාර්ක් හොඳ කෝටි පතියෙක් ,ඌ සල්ලි වලින් ප්ලේබෝයි වගේ පිස්සු කෙළ කෙළ හිටියේ .ඒත් දවසක් ඇෆ්ගන් ත්‍රස්තවාදින්ට අහුවෙලා මාස ගානක් හිටියාහම තමා තමන් කරපු දේ කොච්චර වැරදිද කියලා තේරුම් ගත්තේ .පස්සේ උගේ හැකියාව සල්ලි යෙදෙව්වේ වෙනස්ම පැත්තකට .එකෙදිත් ඌට අර මම කිව්ව මානසිකත්වය ලැබෙන්න යම් වෙනසක් සිද්ධ උනා .
ඉතිං ඒ වගේ තමා මෙතනදිත් .
ඒ වගේම ඔය ගොඩාක් සල්ලිකාර පාර්ටීස් දාන උන්ට ඒ ධනය උරුම වෙච්ච එව්වා කියලා නම් හොඳට තේරෙනවා .සමහරක් විට ඒ ධනය ගොඬ නඟපු උගේ පරම්පරාවේ මුල් මිනිස්සු සෙරෙප්පු කබල් දෙක දාගෙන සරම ඇඳගෙන බුලත් විටක් කාගෙන හිටිය පොරවල් වෙන්න ඇති .වෙන්න ඇති නෙමේ එහෙම තමා .කොයි ධනවත් වංශවත් පරපුරවල් වල මුල් පුරුක් ඔහොම තමා .කාට හරි සැක නම් එව්වා ඔප්පු කරන්න පුළුවන් .
ඉතිං අපි මෙතන හැම පැත්තෙන්ම හිතන්න ඕනේ .එක පාරටම අන්ත ගාමි වෙලා බැහැ .
සංවාදයට විවෘතයි. අන්තගාමි නොවි අදහස් ප්‍රකශ කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි