බර්ත් සර්ටිෆිකේට් !

tharangaw93

Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    බර්ත් සර්ටිෆිකේට් !

    මචන්ලා මගේ බබාගේ ඔරිජිනල් සහ කොපි තිබ්බ බර්ත් සර්ටිෆිකේට් ෆයිල් එක නැති වෙලා.මට අලුත් එකක් ගන්න නම් කරන්න ඕන මොකක්ද ? කිසිම රෙෆරන්ස් එකක් දැන් නෑ.

    2.) ඔෆිස් එක කොහෙද තියෙන්නෙ ?

    3.)එලකිරි කවුරුත් නැද්ද එතන උදව්වක් ගන්න ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිස්ත්‍රික්කය මොකක්ද?
    බබා ඉපදුනේ කොහේද?
    මේ විස්තර හොයාගෙන.....
    අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙට ගිහින්....
    බබාගෙ උප්පැන්නෙ රෙජිස්ටර් කරපු දිනේ මතක ඇතිනේ...
    ඒ දිනේ නම හරියට දාල ඇප්ලිකේෂන් ෆිල් කරන්න....
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    දිස්ත්‍රික්කය මොකක්ද?
    බබා ඉපදුනේ කොහේද?
    මේ විස්තර හොයාගෙන.....
    අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙට ගිහින්....
    බබාගෙ උප්පැන්නෙ රෙජිස්ටර් කරපු දිනේ මතක ඇතිනේ...
    ඒ දිනේ නම හරියට දාල ඇප්ලිකේෂන් ෆිල් කරන්න....

    තෑන්නක්ස් මාචෝ........නයින් වේල්ස් ඉපදුනේ , කොලබට අහුවෙන්නේ.පරන ඔරිගිනල් එකේ රෙජිස්ට්‍රෙශන් නම්බර්ස් අහන්නේ නැති වෙයිද ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubata baba ipaduna kiyala mathakada :dull:

    ai yako owa nathi kara ganne.... poddak parissam kara ganna epai
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    ubata baba ipaduna kiyala mathakada :dull:

    ai yako owa nathi kara ganne.... poddak parissam kara ganna epai

    :D:D:D ඒක මතකයි ගෙදර බඩු වගයක් ශිෆ්ට් කලා වෙන ගෙදරකට.ඒකෙන් කෙල වුනේ බන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තෑන්නක්ස් මාචෝ........නයින් වේල්ස් ඉපදුනේ , කොලබට අහුවෙන්නේ.පරන ඔරිගිනල් එකේ රෙජිස්ට්‍රෙශන් නම්බර්ස් අහන්නේ නැති වෙයිද ?

    ඒක තියෙනවනම් ලේසි.... අැහුවොත් කියපන් දන්නේ නැ කියල... රෙජිස්ටර් කරපු දිනෙන් ඕක හොයාගන්න පුලුවන්.... දැන් කොම්පියුටරයිස් කරල තියෙන නිසා එක ඩෙිටා එකක් දුන්නම හොයාගන්න පුලුවන්...
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    ඒක තියෙනවනම් ලේසි.... අැහුවොත් කියපන් දන්නේ නැ කියල... රෙජිස්ටර් කරපු දිනෙන් ඕක හොයාගන්න පුලුවන්.... දැන් කොම්පියුටරයිස් කරල තියෙන නිසා එක ඩෙිටා එකක් දුන්නම හොයාගන්න පුලුවන්...

    පින් අත් වෙවා මචෝ.