ජර්මානු F-35A කාණ්ඩයේ ප්‍රහාරක යාන සුදානමින්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    RNLAF-F-35-in-Bulgaria-top-678x381-1.jpeg

    ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය.

    චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.
    WW2 eken passe Germany 🇩🇪 walata hamudawa tiyaganna eka limit kala neda? Dan un wena ratawal walatath threat eka daana level ekata awillada?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Büchel Air Base indada iran walata F-35A yanna 2.5 hours yanawa, yanakota wadila thiyeida? ehema naththan NATO ship or air base wala thiyagena gahai,
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    RNLAF-F-35-in-Bulgaria-top-678x381-1.jpeg

    ජර්මානු චාන්සල්වරයාගේ අනින් එරට ගුවන් හමුදාව විසින් මේ වන විට තම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් F-35A ප්‍රහාරක යානා විශාල ප්‍රමාණයක් ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් සුදානම් කොට තබා ඇත. එමෙන්ම චන්සල්වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉරාණයට නියෂ්ටික අවි නිපදවීම අත් හැරීමට තවමත් කාලය ඇති බවත් , යම් ලෙසකින් මේ සඳහා ඔවුන් සුදානම් නොමැති නම් විශාල දරුණු තත්වයකට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. චාන්සල්වරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ ඉරානයේ මේ නොමනා හැසිරීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම් ජර්මනිය යුධමය වශයෙන් තම සම්පුර්ණ සහය ඊශ්‍රායලය වෙත ලබා දීමට දෙවරක් නොසිතන බවය.

    චාන්සල්වරයාගේ මෙම ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.
    "ප්‍රකාශයත් සමගම යුරෝපයේ සහ ජර්මනියේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත." who's country is Germany now? They left their countries because they were shit, so... i mean this is the case for any other race too.