බර්මියුඩා අභිරහස විසඳිලා….

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    බර්මියුඩා අභිරහස විසඳිලා….

    මේ වන විට විද්‍යාඟයින් සොයා ගෙන ඇති නවතම කාරණය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය තුල මෙතෙක් සිදුවු නෞකා, ගුවන් යානා අතුරුදහන් වීමට හේතුව හෙක්සෝජන් නැමැති වලාකුළු මේ අසල ගැවසීම බවයි.පැයට කිලෝ මීටර් 170ක දරුණු සුළං නිර්මානය කල හැකි මේවා හඳුන්වන්නේ වායු බෝම්බ ලෙසයි.මෙයට ගුවන් යානා හා නෞකා සැනකින් විනාශ කල හැකි බවයි ඔවුන් මේ වන විට පවසන්නේ…සැතපුම් 20ත් 55ත් අතර වලාකුළු ප්‍රමානයක් බර්මියුඩාවේ පෙරදිග පැත්තේ මෙම වලාකුළු පිහීටා ඇති බවත් වැදි දුරටත් සඳහන් කර තිබෙනවා.කාලගුණ විද්‍යාඟයෙකු වන ස්ටිව් මිලර් පවසන්නේ මේ වලාකුළු වලට කොනක් නැති බවත් තැනින් තැන මේවා විහිද ඇති බවත්ය.මෙහි දරුණු සුළං තත්වය කැට්‍රිනා සුළි කුණාටුවට සමාන බවද ඔහු වැඩි දුරටත් පවසනවා.මේ සුළං තත්වයට අඩි 45 ක් උස රළ නිර්මානය කල හැකියි
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොන බොරුද ඕවා

    බර්මියුඩා විතරක් නෙමේ ඩ්‍රැගන් ත්‍රිකොනේ කැසබ්ලංකා ත්‍රිකොනේ කියල තව දෙකක් තියෙනවා

    ඒවගෙත් ඔය සිද්දියම වෙනවා ප්‍රසිද්ද බර්මියුඩා විතරයි

    ඔය විද්‍යාඟයින් ඔක්කොම දන්නවා වෙන දේ නමුත් ලෝකෙට කියන්නේ වෙන දෙයක්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වල ජීවීන් කිව්වාම උඹලට විශ්වාස නෑනෙ කමක් නෑ ඔහොම ඉඳපංකො කවද හරි දවසක ඇවිල්ල උඹව ගල් කල්ල උඹත් එක්ක ඉන්න කාව හරි ලයිට් එලියකිං උඩට ඇදං ගිය දාක තේරෙයි :angry: :angry:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    animated-alien-and-extraterrestrial-image-0163.gif
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මොන බොරුද ඕවා

    බර්මියුඩා විතරක් නෙමේ ඩ්‍රැගන් ත්‍රිකොනේ කැසබ්ලංකා ත්‍රිකොනේ කියල තව දෙකක් තියෙනවා

    ඒවගෙත් ඔය සිද්දියම වෙනවා ප්‍රසිද්ද බර්මියුඩා විතරයි

    ඔය විද්‍යාඟයින් ඔක්කොම දන්නවා වෙන දේ නමුත් ලෝකෙට කියන්නේ වෙන දෙයක්

    kottawe Casablanca ekada ban. .:baffled: