බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle : ලෝකයේ න&am

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1 සමහරැ කියනව ඔය හරියෙලු මුහුදින් යටඋන ඇටිලස් රජුගේ රාජධානිය තිබුනෙ කියල. ඒකෙ තිබුන දෙයක් හින්ද ඔහොම වෙන කියනව.
    2 තව රසායනික වෙනස්කමි හින්ද ඔක වෙනව කියනව, මතක විදිහට "මිතෙන්" අධි සාන්දනව ජලයට එකතු විම නිසා එක පාරට නැවු ගිලෙනව කියනව.
    3 පිටසක්වල ජිවිනේ දඩයමි බිමක් කියත් කියනව.

    කවුද දන්නෙ මොකක්ද ඇත්ත කියල :rolleyes::rolleyes::rolleyes: හොද පොස්ටි එකක් rep+