1 සමහරැ කියනව ඔය හරියෙලු මුහුදින් යටඋන ඇටිලස් රජුගේ රාජධානිය තිබුනෙ කියල. ඒකෙ තිබුන දෙයක් හින්ද ඔහොම වෙන කියනව.
2 තව රසායනික වෙනස්කමි හින්ද ඔක වෙනව කියනව, මතක විදිහට "මිතෙන්" අධි සාන්දනව ජලයට එකතු විම නිසා එක පාරට නැවු ගිලෙනව කියනව.
3 පිටසක්වල ජිවිනේ දඩයමි බිමක් කියත් කියනව.
කවුද දන්නෙ මොකක්ද ඇත්ත කියල

හොද පොස්ටි එකක් rep+