බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,516
    21,053
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    REP ++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl::growl: :frown::frown:

    Zincovit අවුලක් නෑ ඊට වඩා හොඳයි Guardian capsule උඹ එදා නම් ලොරි ටෝක් දුන්නා ගාන ප්‍රශ්නයක් නෑ කියලා. ගාණ ඇහුවද ටසිකුනා නේද සිඞහලයෝ.
    ගාණ අහන්නත් ෆාමසියෙ තියෙන්න එපෑය වේසියෙ.. :growl:
    මම ගාල්ලෙ හේමාස්, කෝපරේටිව් හොස්පිට්ල් දෙක ලඟ තියෙන ෆාමසි ඔක්කොම වලත් බැලුවා.. එකකවත් නැහැ..:frown:

    ගාණ කීයද ඕකෙ.. කොහෙන්ද ගන්න තියෙන්නෙ..? :baffled:
    ගාණ ප්‍රශ්නයක් නෑ කිව්වට විසි තිස්දාහ නම් තෝ තියාගනිං..:growl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපෝ මං රිදිල වේසිගෙන් මහත් වෙන්න බෙහෙතක් ඉල්ලුවම බැනල එලෙව්වා..:(

    :lol: අපි මහත් වෙන්න හදනවා මහත වැඩි උන් කෙට්ටු වෙන්න හදනවා බන්

    ඔය අනන් මනං ෆැට් බනර් වැඩ කරන්නේ නෑ මචන් තනිකර ගොඩක් ඒවා ප්‍රෝඩාව කරන්නේ. :no:

    ඔව් බන් , මු එක පාරක් ගැහුවා එකක් සුපිරියට වැඩ කලා , වැඩක් නෑ ආයෙ ටික කාලයක් යනකොට gym යන එක නවත්තල හොදට කන්න බොන්න පටන් අරන් දැන් ආයිත් පරණ size වගේම වෙලා , මුගේ උවමනාවටමයි ගත්තේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :lol: අපි මහත් වෙන්න හදනවා මහත වැඩි උන් කෙට්ටු වෙන්න හදනවා බන්

    ඔව් බන් , මු එක පාරක් ගැහුවා එකක් සුපිරියට වැඩ කලා , වැඩක් නෑ ආයෙ ටික කාලයක් යනකොට gym යන එක නවත්තල හොදට කන්න බොන්න පටන් අරන් දැන් ආයිත් පරණ size වගේම වෙලා , මුගේ උවමනාවටමයි ගත්තේ

    මොකක්ද ඒ ෆැට් බනර් එක?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: අපි මහත් වෙන්න හදනවා මහත වැඩි උන් කෙට්ටු වෙන්න හදනවා බන්
    ඔව් ඕයි.. හැබැයි කෙට්ටු උනා වගේ නෙමෙයි මහත් වෙන්න ගියාම..:lol:

    මොකක්ද ඒ ෆැට් බනර් එක?
    ඔව් බං.. බෙහෙත් ටික බිව්වම ඇති තුන් වේලට බත් ඕන නෑ..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගාණ අහන්නත් ෆාමසියෙ තියෙන්න එපෑය වේසියෙ.. :growl:
    මම ගාල්ලෙ හේමාස්, කෝපරේටිව් හොස්පිට්ල් දෙක ලඟ තියෙන ෆාමසි ඔක්කොම වලත් බැලුවා.. එකකවත් නැහැ..:frown:

    ගාණ කීයද ඕකෙ.. කොහෙන්ද ගන්න තියෙන්නෙ..? :baffled:
    ගාණ ප්‍රශ්නයක් නෑ කිව්වට විසි තිස්දාහ නම් තෝ තියාගනිං..:growl:

    රුපියල් 30 ක් විතර වෙන්නේ එක කරලක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටිනවා මචෝ. මේක මට වැඩියෙන්ම වටින්නේ දැන් මට ටිකක් කෙට්ටු වෙන්න ඕනි කරලා තියන නිසා. උසට හරියන බර අනුපාතය බලද්දිත් දැන් මගේ බර පොඩ්ඩක් විතර වැඩි වෙලා තියන්නේ. :nerd:
    +15
     
    • Like
    Reactions: Ridila™

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුපියල් 30 ක් විතර වෙන්නේ එක කරලක්.
    :lol::lol::lol:
    මං හිතුවෙ තෝ කියපු විදියට පෙත්තක් රුපියල් පන්සීයක්වත් වෙයි කියලා..

    ගන්න නැහැනේ බං ඒ ටැබ්ලට් එක.. වැඩිය ෆේමස් එකක් නෙමෙයිද..?

    :lol: ude kamata kalin peti 9i dawal kamata kalin 9i :lol: kawru hari dakkot hithanawa muta loke darunuma ledak kiyala
    ඒකනේ බං.. එපා වෙනව ඇති..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:
    මං හිතුවෙ තෝ කියපු විදියට පෙත්තක් රුපියල් පන්සීයක්වත් වෙයි කියලා..

    ගන්න නැහැනේ බං ඒ ටැබ්ලට් එක.. වැඩිය ෆේමස් එකක් නෙමෙයිද..?

    ගාල්ලේ පැත්තේ ෆාමසි වලද කොහෙද නැත්තේ. නැත්නම් ගොඩක් ෆාමසි වල තිබේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සෑහෙන්න වටිනවා මචෝ. මේක මට වැඩියෙන්ම වටින්නේ දැන් මට ටිකක් කෙට්ටු වෙන්න ඕනි කරලා තියන නිසා. උසට හරියන බර අනුපාතය බලද්දිත් දැන් මගේ බර පොඩ්ඩක් විතර වැඩි වෙලා තියන්නේ. :nerd:
    +15

    එල අනිවා. පුලුවන් නම් ස්විමින් වගේ ක්‍රීඩාවක් කරහන්. මේ ලෝකේ තියෙන හොඳම ව්‍යයායාම වෙන ක්‍රීඩාව තමයි ස්විමින් දන්න තරමින්. මොකද ඇඳේ බර කකුල් දෙක දිගේ යන්නේ නැති නිසා දණිස් අමාරු එන්නෙත් නෑ පහු කාලීනව සහ මුලු ඇඟටම ව්‍යයායාම වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාල්ලේ පැත්තේ ෆාමසි වලද කොහෙද නැත්තේ. නැත්නම් ගොඩක් ෆාමසි වල තිබේ. :lol::lol:
    මම යුනයිටඩ් ෆාමා එකේ නම් බැලුවෙ නැහැ.. ඒක තමයි ගාල්ලෙ තියෙන ලොකුම ෆාමසිය.. ඒ වගේම උන් බෙහෙත් බෙදාහරිනවා ලංකාවටම.. අනිවා තියෙන්න ඕනි.. Guardian Capsule කියල ඉල්ලුවම හරිනේ.. වෙන මොකුත් කියන්න ඕන නෑනේ..? එතකොට අර සිරප් එක බොන එක නවත්තන්නද..?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    මම යුනයිටඩ් ෆාමා එකේ නම් බැලුවෙ නැහැ.. ඒක තමයි ගාල්ලෙ තියෙන ලොකුම ෆාමසිය.. ඒ වගේම උන් බෙහෙත් බෙදාහරිනවා ලංකාවටම.. අනිවා තියෙන්න ඕනි.. Guardian Capsule කියල ඉල්ලුවම හරිනේ.. වෙන මොකුත් කියන්න ඕන නෑනේ..? එතකොට අර සිරප් එක බොන එක නවත්තන්නද..?

    වෛද්‍ය් වරයෙකුගේ සහය පතන්න :p
    රිදෙයි ;)