බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපි ඉතිං පීනන්න ගියොත් ජබොක් තමයි මචං. :dull:

    පීනන්න ඉගෙන ගනින්. හරි ලේසියි. වෙන මොකුත්ම බැරි නම් බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක පුරුදු වෙයන්. කොච්චර උනත් මහන්සි නැතිව පීනගන්න පුලුවන් ඒකෙන්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    පීනන්න ඉගෙන ගනින්. හරි ලේසියි. වෙන මොකුත්ම බැරි නම් බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක පුරුදු වෙයන්. කොච්චර උනත් මහන්සි නැතිව පීනගන්න පුලුවන් ඒකෙන්.

    mamanam wathurata behela ara ballo wage athin gahanawa :baffled: ekko goda idan wathurata penala peenuwa kiyala hithagannawa :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෙලියා හුටා ..මම කෑමට ඇබ්බැහි වෙලා