..::[බර අඩු එවුන් වරෙල්ලා(Weight Gaining Tips)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    dawasata 3 para kaganneth bohoma amaaruwen bn

    :D පොඩ්ඩ පොඩ්ඩ කාපන් පුලිවන් තරම් බන් ටික දවසක් යද්දී උබට හොදට කන්න පුළුවන් වෙයි, gym එකකට පලයන් එතකොටත් හොදට කන්න පුළුං වෙයි :yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kana eka nemei prashne kema walata yana budget eka thamai aula
    mara amaruwen meals 4k withara manage kara ganne
    Peanut Butter, Avacado & Curd... oya 3nen thamai shape karan yanne :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම වේල් 6 ක් කන්න පුලුවන්නන් හරි..ඒත් කන්න බැරි කමනෙ තියෙන්නේ...
    පොඩ්ඩක් කාපු ගමන් බඩ පිරෙනවා..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙහෙම වේල් 6 ක් කන්න පුලුවන්නන් හරි..ඒත් කන්න බැරි කමනෙ තියෙන්නේ...
    පොඩ්ඩක් කාපු ගමන් බඩ පිරෙනවා..

    :D මුලදී අමාරුයි බොක්ක පුරුදු නැති නිසා :yes::yes:

    කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ හරි අතරමැදි වේල් වලදී කෑවා නම් හරි :) ඊට පස්සේ එකට හුරු වෙනවා
    ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D මුලදී අමාරුයි බොක්ක පුරුදු නැති නිසා :yes::yes:

    කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ හරි අතරමැදි වේල් වලදී කෑවා නම් හරි :) ඊට පස්සේ එකට හුරු වෙනවා
    ;)

    ඊට පස්සේ ඒ පුරුද්ද නතර කරගන්න බැරි වෙලා බතලයෙක් වෙයිද දන්නෙ නැහැ..:baffled::baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඊට පස්සේ ඒ පුරුද්ද නතර කරගන්න බැරි වෙලා බතලයෙක් වෙයිද දන්නෙ නැහැ..:baffled::baffled:

    :rofl::rofl: නෑ බන් එහෙම වෙන්නේ නෑ, workout පාරකුත් දැම්මා නම් ඇග control කරගන්න පුළුවන් :yes:
     

    watson101

    Member
    Jul 4, 2016
    58
    18
    0
    අනිවා මචං මේක වැඩ කරනවා..
    අත්දැකීමෙන් කියන්නෙ..:)