dan kana gaman inne ban. tikak mahath wela
thawa kanna oneheeee!!

dan kana gaman inne ban. tikak mahath wela
thawa kanna oneheeee!!
Meal plan එක දාපන්කෝ ලාවට.. 
dawasata 3 para kaganneth bohoma amaaruwen bn
පොඩ්ඩ පොඩ්ඩ කාපන් පුලිවන් තරම් බන් ටික දවසක් යද්දී උබට හොදට කන්න පුළුවන් වෙයි, gym එකකට පලයන් එතකොටත් හොදට කන්න පුළුං වෙයි 

Mahatha adu Kara ganna kramayak kiyapanko ...
Usa 5.9 bara 82![]()
උබට නෙමෙයි නේ 

මෙහෙම වේල් 6 ක් කන්න පුලුවන්නන් හරි..ඒත් කන්න බැරි කමනෙ තියෙන්නේ...
පොඩ්ඩක් කාපු ගමන් බඩ පිරෙනවා..
මුලදී අමාරුයි බොක්ක පුරුදු නැති නිසා 

ඊට පස්සේ එකට හුරු වෙනවා 
මුලදී අමාරුයි බොක්ක පුරුදු නැති නිසා
කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ හරි අතරමැදි වේල් වලදී කෑවා නම් හරිඊට පස්සේ එකට හුරු වෙනවා
![]()


ඊට පස්සේ ඒ පුරුද්ද නතර කරගන්න බැරි වෙලා බතලයෙක් වෙයිද දන්නෙ නැහැ..![]()

නෑ බන් එහෙම වෙන්නේ නෑ, workout පාරකුත් දැම්මා නම් ඇග control කරගන්න පුළුවන් 
නෑ බන් එහෙම වෙන්නේ නෑ, workout පාරකුත් දැම්මා නම් ඇග control කරගන්න පුළුවන්
![]()
mata hari yanne nene oiඅනිවා මචං මේක වැඩ කරනවා..
අත්දැකීමෙන් කියන්නෙ..![]()




