බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මචන්ලා ඉඩමේ පැත්තක ගහපු පරණ බැම්මක් තියනවා පහළින් ගෙදරක් තියනවා ඒ පැත්තට ආවරණයක් කරගන්න ඔනේ ගඩොල්වලින් ගැහුවොත් බැම්මට් බර වැඩ් මේ හොද පින්සින් එකක් එක්ක බර අඩු දේකින් කරගන්න විදිහක් නැද්ද තහඩු වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    concrete-slab-precast-and-fencing-wall.jpg
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    amano cladding sheet walin gahapan.
    bammata wathura yan nathi wenna interlock / concrete ekakuth dapan wadi hodata
     
    • Like
    Reactions: kingxp

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    1. ඇලුමිනියම් වලින් සැකිල්ල ගහලා අමානෝ වලින් වහන්න. (හරියට තීන්ත ගාලා මේන්ටේන් කලොත් දිරන්නේ නැතුව සැහෙන්න කාලයක් තියෙනවා)
    අමානෝ හොද නැත්නම් පොසි සර්ච් එකක් දාලා බලන්න බර අඩු ඇලුමිනියම් වගේ දෙයක් හොයාගන්න පුළුවන් වෙයි.
    ඔය බිල්ඩින් කඩලා ගේන බදු විකුණන යාඩ් තියෙනවා, ඒවගෙත් බලන්න, ඇලුමිනියම් මොනවා හරි හොයාගන්න පුළුවන් උනොත් දිරන්නේ නැති සදාකල් පවතින බර නැති එකක් ගහගන්න පුළුවන්.

    2. ඇලුමිනියම් වලින් සැකිල්ල ගහලා ඇලුමිනියම් බොක්ස් බාර්ම හරහට ගහන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: kingxp and tha123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පොඩි යකඩ කූරු ටිකක් හිටවල, බළල් පහුරු වැලක් යවන්න