බර අඩු වෙලා මාසෙට කිලෝ 6 ක් ඇයි ඒ?
මචංලා මගේ බර අඩුවෙලා මාසෙට කිලෝ 6 ක් විතර රීසන් එක මොකක්ද දන්නේ නෑ...තවත් අඩු වෙයිද කියලා බයයි මට...ගිය මාසේ හරියට කෑමක් තිබුනේ නෑ...වෙලාවට කන්න හම්බවෙන්නේ නෑ..ඒකද රීසන් එක...එලකිරි එකේ ඉන්න දන්න කෙනෙක් පැහැදිලි කරනවනම් පින්...