බර අඩු වෙලා මාසෙට කිලෝ 6 ක් ඇයි ඒ?

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බර අඩු වෙලා මාසෙට කිලෝ 6 ක් ඇයි ඒ?

    මචංලා මගේ බර අඩුවෙලා මාසෙට කිලෝ 6 ක් විතර රීසන් එක මොකක්ද දන්නේ නෑ...තවත් අඩු වෙයිද කියලා බයයි මට...ගිය මාසේ හරියට කෑමක් තිබුනේ නෑ...වෙලාවට කන්න හම්බවෙන්නේ නෑ..ඒකද රීසන් එක...එලකිරි එකේ ඉන්න ‍දන්න කෙනෙක් පැහැදිලි කරනවනම් පින්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.. ඒඩ්ස් වලටත් මාසෙට එකපාරටම කිලෝ 10 විතර අඩු වෙනවලු. උඹට ඒ වගේ කරුම ලෙඩක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.. වෙලාවට කාපන් මොන වැඩේ තිබ්බත්...
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    elakiriyen asima hondaya. noka sitiyata ochchara bara adu nowe. diyawadiyawata saha thawa thawa ewata oka wiya haka. dokekta kiwwanan wada hondaya:sorry:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    elakiriyen asima hondaya. noka sitiyata ochchara bara adu nowe. diyawadiyawata saha thawa thawa ewata oka wiya haka. dokekta kiwwanan wada hondaya:sorry:
    thanks..drta ada kiwwa..fasting blood sugar ekak check karan enna kiwwa...heata check karanawa..
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    doc kenek gavata giya eka itha honadai. mokada keti kalayak thula otharam bara adu veemak venna vidihak na. Godak hethu thiyenava bara adu veemata balapaana. bt sugar case eka thama common ma seen eka. FBS eke case ekak nathnam doc theeranaya karai ilangata karanna ona de. FBS eke prashnayak nam godak velavata 'glucose tolerance' test ekak, 'hba1c' test ekak vage karanna kiyai. baya venna deyak na oya hama ekatama treatments atha.

    IMPORTANT: FBS eken diabetes positive unoth oya ekak eka docs la gavata yanna nam epa machan. eka parama beheth bonnath epa. Rajagiriye National Diabetes Center ekata yanna. ethana dena upades anuva katayuthu karanna. loku case ekak noveva kiyala prarthana karanava.
     
    Last edited:
    • Like
    Reactions: Chintha777