බර බැලුව මිට්ටො

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    හරිම සන්තෝසයි වල් අලියෙක්වගේ තඩිවෙලා. කියාගෙන පලයල්ලකො බර බස්සගන්න හොඳ ක්‍රමයක්. මගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ජිම් එකකට යනව කියන එකත් එකදිගට කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    Screenshot_20241122_200507.jpg
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Start controlling the diet. Baby steps.
    Reduce eating small things like biscuits etc...

    Then try to have dinner early. (around 7PM)

    Then have a late breakfast (around 10 )

    When you get used to that, skip lunch

    Then start having the dinner around 5.30-6.00 PM

    This worked for me. Everyone is built different. So try and see.

    (Have lots of water. Eat junk food time to time. You should live your life ;) )
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලිම්ට් කැලේ බං. මම 176Cm (5 .10' ) උස
    අඩෝ 20kg ක් වත් අඩු කර ගන්න වෙනවා. කෑම පොඩ්ඩක් අඩු කරපන්,
    පුලුවන්නම් උදේට දුවපන්. ඉස්සෙල්ලේම ඇවිදපන් 1km වත්, ඊට පස්සේ ටික ටික දුවන්න ගත්ත නම් හරි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අඩෝ 20kg ක් වත් අඩු කර ගන්න වෙනවා. කෑම පොඩ්ඩක් අඩු කරපන්,
    පුලුවන්නම් උදේට දුවපන්. ඉස්සෙල්ලේම ඇවිදපන් 1km වත්, ඊට පස්සේ ටික ටික දුවන්න ගත්ත නම් හරි.
    කනව කියලත් එහෙමට කන්නෙ නෑ බං. පොඩ්ඩයි කන්නෙ. හැබැයි මගේ පිලිවෙලක් නැති කෑම රටාව. නින්ද අඩුකමවගේ ඒව හින්ද මැටබොලිසය්ද මොකක්ද ලබ්බ ෆක් වෙලා වගේ.

    105+ ඉදලා මේ අඩු කරගෙන යන ගමන් ඉන්නේ. 90-95 අතර variate වෙනවා මේ ටිකේ.
    කොහොමද බොස් ඔයා බර බස්සන්නෙ. කොච්චර ට්‍රයිකරත් නෝ රිසාල්ට්නෙ . මම බැලුවෙ one meal per day වගේ එකක් වත් කරන්නම් කියල.
    ------ Post added on Nov 22, 2024 at 8:30 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    බත් අඩුකරපන්
    හයිප්රෝටින් ඩයට් එකකට පලයන්
    හදාගන්න පුළුවන් කෑම වේරියන්ස් එක අඩුයිනෙ. මම එහෙමටම මස් මාලු කන්න ආසත් නෑ.

    16/8 intermittent fasting karapan.. wena mukut onnaha.. masa deken bassannna puluwan,
    එතකොට කන කෑම. කාබ්ස් අඩුකරලද කන්න ඕන.
    ------ Post added on Nov 22, 2024 at 8:33 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Start controlling the diet. Baby steps.
    Reduce eating small things like biscuits etc...

    Then try to have dinner early. (around 7PM)

    Then have a late breakfast (around 10 )

    When you get used to that, skip lunch

    Then start having the dinner around 5.30-6.00 PM

    This worked for me. Everyone is built different. So try and see.

    (Have lots of water. Eat junk food time to time. You should live your life ;) )
    මම උදේට කන්නෙම නෑ. සීනි නොදා ටී එක විතරයි. දවල්ට කන්නෙ 2ට විතර. 7-9 අතර රෑට කනව.
     
    • Love
    Reactions: dakshinasd and nul

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කන්න කලින් වතුර වීදුරුවක් බොන්න. කන කෑම ප්‍රමානය අඩුකර ගන්න ලේසිම ක්‍රමය
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Start controlling the diet. Baby steps.
    Reduce eating small things like biscuits etc...

    Then try to have dinner early. (around 7PM)

    Then have a late breakfast (around 10 )

    When you get used to that, skip lunch

    Then start having the dinner around 5.30-6.00 PM

    This worked for me. Everyone is built different. So try and see.

    (Have lots of water. Eat junk food time to time. You should live your life ;) )
    රෑට කලින් කන එක තමා මග ඇරෙන්නෙ. මම ගොඩක්වෙලාවට උදේට කන්නෙ නම් නෑ. හැබැයි ඉතින් 10ට විතර ඔෆිස් එකෙන් දෙන පල් ටී එක නම් ගහනව. මම හිතන්නෙ අවසට බියර් එකක් ගහන හින්ද තමා එන්න එන්න බතල වෙන්නෙ. කොච්චර නවත්තන්න හිතුවත් හවස් වෙනකොට ඉන්න බෑනෙ 😌
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    හදාගන්න පුළුවන් කෑම වේරියන්ස් එක අඩුයිනෙ. මම එහෙමටම මස් මාලු කන්න ආසත් නෑ.

    එතකොට කන කෑම. කාබ්ස් අඩුකරලද කන්න ඕන.
    ------ Post added on Nov 22, 2024 at 8:33 PM
    එලවලු කාපන් ඉතින්
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    දවසට 1000 - 3000 ක් පැනපන් . ඕක බහිනවා

    Fun Lol GIF by CBeebies HQ
    එච්චර පනින්න පුළුවන්ද බං 😯. හාට් ඇටෑක් එකක්වත් එයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    එච්චර පනින්න පුළුවන්ද බං 😯. හාට් ඇටෑක් එකක්වත් එයි.
    200න් වගේ පටන් අරන් 1000ක් පැනපන් එහෙනම් . ඉඩ ඕන නෑ , පාරට යන්න ඕන නෑ , අලුත් ඇදුම් ඕන නෑ .
    හැබැයි පොඩ්ඩක් වෝම් අප් වෙලා , ස්ට්‍රෙච් වෙලා කරන්න ..

    • Love
    Reactions: nul