හරිම සන්තෝසයි වල් අලියෙක්වගේ තඩිවෙලා. කියාගෙන පලයල්ලකො බර බස්සගන්න හොඳ ක්රමයක්. මගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ජිම් එකකට යනව කියන එකත් එකදිගට කරන්න පුළුවන් දෙයක් නෙවේ.
ලිම්ට් කැලේ බං. මම 176Cm (5 .10' ) උසඋස කියාද? BMI calculate කරලා බලන්න. limit පැනල නැත්නම් අවුලක් නෑ.![]()
කොට මහත පොන්නයෙක්ලිම්ට් කැලේ බං. මම 176Cm (5 .10' ) උස
)අඩෝ 20kg ක් වත් අඩු කර ගන්න වෙනවා. කෑම පොඩ්ඩක් අඩු කරපන්,ලිම්ට් කැලේ බං. මම 176Cm (5 .10' ) උස
හරිම සන්තෝෂයි. මට වඩා තුනක් වැඩි.![]()
105+ ඉදලා මේ අඩු කරගෙන යන ගමන් ඉන්නේ. 90-95 අතර variate වෙනවා මේ ටිකේ.
කනව කියලත් එහෙමට කන්නෙ නෑ බං. පොඩ්ඩයි කන්නෙ. හැබැයි මගේ පිලිවෙලක් නැති කෑම රටාව. නින්ද අඩුකමවගේ ඒව හින්ද මැටබොලිසය්ද මොකක්ද ලබ්බ ෆක් වෙලා වගේ.අඩෝ 20kg ක් වත් අඩු කර ගන්න වෙනවා. කෑම පොඩ්ඩක් අඩු කරපන්,
පුලුවන්නම් උදේට දුවපන්. ඉස්සෙල්ලේම ඇවිදපන් 1km වත්, ඊට පස්සේ ටික ටික දුවන්න ගත්ත නම් හරි.
කොහොමද බොස් ඔයා බර බස්සන්නෙ. කොච්චර ට්රයිකරත් නෝ රිසාල්ට්නෙ . මම බැලුවෙ one meal per day වගේ එකක් වත් කරන්නම් කියල.105+ ඉදලා මේ අඩු කරගෙන යන ගමන් ඉන්නේ. 90-95 අතර variate වෙනවා මේ ටිකේ.
හදාගන්න පුළුවන් කෑම වේරියන්ස් එක අඩුයිනෙ. මම එහෙමටම මස් මාලු කන්න ආසත් නෑ.බත් අඩුකරපන්
හයිප්රෝටින් ඩයට් එකකට පලයන්
එතකොට කන කෑම. කාබ්ස් අඩුකරලද කන්න ඕන.16/8 intermittent fasting karapan.. wena mukut onnaha.. masa deken bassannna puluwan,
මම උදේට කන්නෙම නෑ. සීනි නොදා ටී එක විතරයි. දවල්ට කන්නෙ 2ට විතර. 7-9 අතර රෑට කනව.Start controlling the diet. Baby steps.
Reduce eating small things like biscuits etc...
Then try to have dinner early. (around 7PM)
Then have a late breakfast (around 10 )
When you get used to that, skip lunch
Then start having the dinner around 5.30-6.00 PM
This worked for me. Everyone is built different. So try and see.
(Have lots of water. Eat junk food time to time. You should live your life)
රෑට කලින් කන එක තමා මග ඇරෙන්නෙ. මම ගොඩක්වෙලාවට උදේට කන්නෙ නම් නෑ. හැබැයි ඉතින් 10ට විතර ඔෆිස් එකෙන් දෙන පල් ටී එක නම් ගහනව. මම හිතන්නෙ අවසට බියර් එකක් ගහන හින්ද තමා එන්න එන්න බතල වෙන්නෙ. කොච්චර නවත්තන්න හිතුවත් හවස් වෙනකොට ඉන්න බෑනෙStart controlling the diet. Baby steps.
Reduce eating small things like biscuits etc...
Then try to have dinner early. (around 7PM)
Then have a late breakfast (around 10 )
When you get used to that, skip lunch
Then start having the dinner around 5.30-6.00 PM
This worked for me. Everyone is built different. So try and see.
(Have lots of water. Eat junk food time to time. You should live your life)
එච්චර පනින්න පුළුවන්ද බංදවසට 1000 - 3000 ක් පැනපන් . ඕක බහිනවා
![]()
200න් වගේ පටන් අරන් 1000ක් පැනපන් එහෙනම් . ඉඩ ඕන නෑ , පාරට යන්න ඕන නෑ , අලුත් ඇදුම් ඕන නෑ .එච්චර පනින්න පුළුවන්ද බං. හාට් ඇටෑක් එකක්වත් එයි.