බර බැලුව මිට්ටො

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    diet ekenma thama bara adu krnda lesima. piti bath kana eka nawaththala nuts, mas malu knda. math me bassana gamn inne :dull:
     
    • Love
    Reactions: nul

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    රෑට කලින් කන එක තමා මග ඇරෙන්නෙ. මම ගොඩක්වෙලාවට උදේට කන්නෙ නම් නෑ. හැබැයි ඉතින් 10ට විතර ඔෆිස් එකෙන් දෙන පල් ටී එක නම් ගහනව. මම හිතන්නෙ අවසට බියර් එකක් ගහන හින්ද තමා එන්න එන්න බතල වෙන්නෙ. කොච්චර නවත්තන්න හිතුවත් හවස් වෙනකොට ඉන්න බෑනෙ 😌

    මචං මම අවුරුද්දකට විතර කලින් මාස තුනෙන් කිලෝ 20 බැස්සුවා Overweight ගිහින් ( කිලෝ 107 ගියා, උස 6'1 ) දැන් නම් 85 වගෙ ගනන් යනව ...

    වැඩි දෙයක් නැ ඉක්මනට බස්ස ගන්න ඕනිනම්, Muscle Building බලන්නෙ නෑනම් OMAD Diet එක කරපන් Cardio සෙට් කරන් ... මාසෙකට 5-10 kg loss GUARANTEED බන්
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    රෑට කලින් කන එක තමා මග ඇරෙන්නෙ. මම ගොඩක්වෙලාවට උදේට කන්නෙ නම් නෑ. හැබැයි ඉතින් 10ට විතර ඔෆිස් එකෙන් දෙන පල් ටී එක නම් ගහනව. මම හිතන්නෙ අවසට බියර් එකක් ගහන හින්ද තමා එන්න එන්න බතල වෙන්නෙ. කොච්චර නවත්තන්න හිතුවත් හවස් වෙනකොට ඉන්න බෑනෙ 😌
    Beer has more sugar if I'm not mistaken. So better cut down it
     
    • Sad
    Reactions: nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    කනව කියලත් එහෙමට කන්නෙ නෑ බං. පොඩ්ඩයි කන්නෙ. හැබැයි මගේ පිලිවෙලක් නැති කෑම රටාව. නින්ද අඩුකමවගේ ඒව හින්ද මැටබොලිසය්ද මොකක්ද ලබ්බ ෆක් වෙලා වගේ.


    කොහොමද බොස් ඔයා බර බස්සන්නෙ. කොච්චර ට්‍රයිකරත් නෝ රිසාල්ට්නෙ . මම බැලුවෙ one meal per day වගේ එකක් වත් කරන්නම් කියල.
    ------ Post added on Nov 22, 2024 at 8:30 PM
    කෑම තමා. සීන් එක. පිටි සහ සීනි ඔය දෙක අඩු කරා නන් හරි. උදේ වේල ගන්නවා ගොඩක් අඩුයි කොහොමත් ඉස්සර ඉදලා. කේස් ඒක තිබිලා තියෙන්නේ පිටි සීනි වල. සැහෙන ලොකු වෙනසක් උනා කිරිපිටි බොන එක නැවැත්තුවාම.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මචං මම අවුරුද්දකට විතර කලින් මාස තුනෙන් කිලෝ 20 බැස්සුවා Overweight ගිහින් ( කිලෝ 107 ගියා, උස 6'1 ) දැන් නම් 85 වගෙ ගනන් යනව ...

    වැඩි දෙයක් නැ ඉක්මනට බස්ස ගන්න ඕනිනම්, Muscle Building බලන්නෙ නෑනම් OMAD Diet එක කරපන් Cardio සෙට් කරන් ... මාසෙකට 5-10 kg loss GUARANTEED බන්
    කෑම කන වෙලාවට මොනාද මචං කෑවෙ .

    අනික ඔහොම බර අඩුවුනාම ලෙඩා වගේ පෙනුමක් එන්නෙ නැද්ද?


    200න් වගේ පටන් අරන් 1000ක් පැනපන් එහෙනම් . ඉඩ ඕන නෑ , පාරට යන්න ඕන නෑ , අලුත් ඇදුම් ඕන නෑ .
    හැබැයි පොඩ්ඩක් වෝම් අප් වෙලා , ස්ට්‍රෙච් වෙලා කරන්න ..




    මේකත් හැබැයි මරු මෙතඩ් එක thanks bn reply එකට 😍
    ------ Post added on Nov 22, 2024 at 8:59 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    කෑම කන වෙලාවට මොනාද මචං කෑවෙ

    විශේෂ දෙයක් නැ බන් සාමාන්‍යයෙන් උදේට කනව full වෙන්නම එච්චරයි දවසටම ... ඊටපස්සෙ හවස Gym ගිහින් Treadmill පැදල පැය භාගයක් පස්සෙ Weight ගැහුව ... මේ වගෙ ලොකුවට food cut කරද්දි ඇගනම් හැදෙන්නෙ නැ ඒඋනාට weight ත් ගැහුව ... එච්චරයි ඊටපස්සෙ පස්සෙ දවසෙ උදෙ වෙනකල් වතුර වලින් තමා ඇද්දෙ

    එච්චර Extreme යන්න ම ඕනි නැ පුලුවන් නම් වේලක් දෙකක් අඩු කරන්න කන කෑම.වලින් ... Cardio ත් කරන්න හැමදාම හොඳට දාඩිය දාන්න 😴
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    උබ මට වැඩිය 20ක් අඩුයි. 😣
    අම්මටසිරි. බර බස්සමු බං. මටනම් දැන් ඇඟටත් එක්ක හරිනෑ. අනික බතලයා වගේ හින්ද ඇඳුමක් ඇන්දත් මෙලෝ රහක් නෑ. ඉන සයිස් 40 නිසා ඇඳුමක්වත් ගන්න යන්න හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yeezus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරිම සන්තෝසයි වල් අලියෙක්වගේ තඩිවෙලා. කියාගෙන පලයල්ලකො බර බස්සගන්න හොඳ ක්‍රමයක්. මගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ජිම් එකකට යනව කියන එකත් එකදිගට කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    View attachment 242184
    දවසට වේල් දෙකයි. ස්නැක් නෑ. පැනිරස මොකුත්ම කන්න බෑ. මාස 6න් බර බලන්න
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Dawalta raata kaapan ona widihakata. Udeta kanna epa. Watura only
    බත් පිටිජාති කෑවට අවුලක් නැද්ද? හොඳ ප්‍රතිපල ගන්න කාබ්ස් කට්කරන්නම වෙයිද දන්නෑ. ව්‍යායාම නොකර කෑම විතරක් වෙනස්කරාම සීනි හැදුන වගේ වෙයිද දනානෑ. ඕව තමා දැනට තියෙන පුරස්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    gym යන්න time එකක් නැත්තම් ගෙදර හරි exercise කරපං.
    දැන් ඔය තියන ප්‍රශ්න දාහ වගේ නෙවේ. ඉස්සරහට ලෙඩක් හැදුනම එක ප්‍රශ්නයයි තියෙන්නෙ.
    ඊට පස්සෙ ඉතිං වැඩක් නෑ.
     
    • Love
    Reactions: nul and olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    අරක බෑ මේක බෑ කිය කියනන් කරන්න බෑ මචන්. ජිම් යන්න ඕනෙ strict diet එකක් ෆලෝ කරන්න ඕනෙ. නින්ද 100% ක්ම හරියට තියෙන්න ඕනෙ.

    බත් පිටිජාති කෑවට අවුලක් නැද්ද? හොඳ ප්‍රතිපල ගන්න කාබ්ස් කට්කරන්නම වෙයිද දන්නෑ. ව්‍යායාම නොකර කෑම විතරක් වෙනස්කරාම සීනි හැදුන වගේ වෙයිද දනානෑ. ඕව තමා දැනට තියෙන පුරස්න.
    සීනි හැදුන වගේ නොවෙන්න නන් අනිවාර්‍යෙන්ම resistance training (බර උස්සන ඒවා නැත්තන් අඩුම bodyweight ඒවා) කරන්න ඕනෙ ඉතින්. කෙටි ක්‍රම නෑ.
    ------ Post added on Nov 23, 2024 at 1:01 AM
     
    • Love
    Reactions: nul