බර වාහන ලයිසන්ස් හෙල්ප්

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බර වාහන ලයිසන්ස් හෙල්ප්

    ....
    ...
    ..
    .

    35jytqq.jpg



    මචන්ල, මට දැනට සැහැල්ලු වාහන ලයිසන් තියෙනව. බර වාහන පන්තියෙ ලයිසන් එක ගන්න exam ලියල මාස 3ක් ඉන්න ඕනද?:sorry::sorry: නැත්තන් ඉක්මනින් කර ගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් දන්න පිංවතෙක් ඉන්නවනං උදව් කරන්න, හැකි අයුරෙන් මමත් සලකන්නම්.:D:D
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    sahalu wahana license eka awrudu 3k prna wenna one nadu nathuwa. normally nm khmth masa 3 k inna wenw bnz....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    DMT eke adurna ekek innawa nam trail date eka kalin da ganna puluwan. mn danna ekek light vehicle walata ehema kara. u masa 3k hitiye na.

    lerners ekakin ahala balapan. trial date wenas karaganna puluwan wei.