බර වාහන ලයිසන්ස් හෙල්ප්
....
...
..
.
....
...
..
.
මචන්ල, මට දැනට සැහැල්ලු වාහන ලයිසන් තියෙනව. බර වාහන පන්තියෙ ලයිසන් එක ගන්න exam ලියල මාස 3ක් ඉන්න ඕනද?
නැත්තන් ඉක්මනින් කර ගන්න පුළුවන් වෙන ක්රමයක් තියෙනවද? එහෙම ක්රමයක් දන්න පිංවතෙක් ඉන්නවනං උදව් කරන්න, හැකි අයුරෙන් මමත් සලකන්නම්.