බර වාහන ලයිසන් උදව්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බර වාහන ලයිසන් උදව්

    බර වාහන ලයිසන් එක දවසින් ගන්න පුළුවන් ද? හදිස්සියකට..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 25ට වැඩි වෙන්ඩ ඔනෙ, ලයිට් වෙහික්ල ලයිසන් එක අවුරුදු 3 හෝ 5ක් පරන වෙන්ඩ ඔනෙ,ඔය දෙක නැතුව දෙන්නෙ නැ බර වාහන ලයිසන්, මම දන්න විදිහට නම්
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    learns yanne oneda ban ? kiyak yawnada bara wahana ganna .. :confused::confused:

    light vehicle aran dan 5 years



    බොහෝවිට යන්න ඕනේ බන්. නැත්තම් fail වීමේ සම්භාවිතාව වැඩි. මොකද ඕවගේ technic තියෙනවනේ. පදින්න පුළුවන් උනාට අපි කව්රුත් ඒ විදිහටම පදින්නේ නැහැනේ. අනික ලර්නස් කරෝයෝ පගාව දෙන නිසා උබේ අතින් පොඩි වැරද්දක් උනත් අවුලක් නැහැ :D උබ තනියම දුන්නොත් උබ 100% perfect වෙන්න ඕනේ බන්.:yes:
    (මේකත් කියන්නම ඕනේ උබට පදින්නම බැරිනම් ලර්නස් කරය පගාව දුන්නත් උබ pass වෙන්නේ නැහැ. පොඩි mistakes තිබ්බොත් shape කරන එක වෙන්නේ.)
     
    Last edited:
    • Like
    Reactions: cshapegt

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අවුරුදු 25ට වැඩි වෙන්ඩ ඔනෙ, ලයිට් වෙහික්ල ලයිසන් එක අවුරුදු 3 හෝ 5ක් පරන වෙන්ඩ ඔනෙ,ඔය දෙක නැතුව දෙන්නෙ නැ බර වාහන ලයිසන්, මම දන්න විදිහට නම්

    Ewa okkoma sampurnai
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    බර වාහන ලයිසන් එක දවසින් ගන්න පුළුවන් ද? හදිස්සියකට..

    baha neda? medical ganna oni ayama ekata dawasai.. exam karanna oni ehema beluwama dawasin ganna wenne ne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    trial eka tiyena dawasema pass nam ganna puluwan.
    nattam masa 4k 5k wat yay. awurudu 21 ta wadi wenna one, light vehicle driving licence eka awurudu 2 kata wada parana wenna one .