Mona karannath exam liyala masa 3k inna oanane bn trial enna.


learns yanne oneda ban ? kiyak yawnada bara wahana ganna ..
light vehicle aran dan 5 years
උබ තනියම දුන්නොත් උබ 100% perfect වෙන්න ඕනේ බන්.
අවුරුදු 25ට වැඩි වෙන්ඩ ඔනෙ, ලයිට් වෙහික්ල ලයිසන් එක අවුරුදු 3 හෝ 5ක් පරන වෙන්ඩ ඔනෙ,ඔය දෙක නැතුව දෙන්නෙ නැ බර වාහන ලයිසන්, මම දන්න විදිහට නම්
බර වාහන ලයිසන් එක දවසින් ගන්න පුළුවන් ද? හදිස්සියකට..
trial eka tiyena dawasema pass nam ganna puluwan.
nattam masa 4k 5k wat yay. awurudu 21 ta wadi wenna one, light vehicle driving licence eka awurudu 2 kata wada parana wenna one .