බර වාහන ලයිසන්....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    බර වාහන ලයිසන්....

    මචන්ල අපේ අංකල් කෙනෙක්ට ඩෙලිකා වෑන් එකක් තියෙනවා. 38 නම්බර් එක. ඩීසල්. ඌ මට ඒක drive කරන්න දුන්නෙ නෑ. ඒක ඩ්‍රයිව් කරන්න බර වාහන ලයිසන් තියෙන්න ඕන කිව්වා. මට තියෙන්නෙ සැහැල්ලු වාහන ලයිසන්. එහෙම එකක් තියෙනවද බන් ? මාර හුත්තක්නෙ බන්. :sorry: මට පොඩ්ඩක් මේක පැහැදිලි කරල දියන්.
     
    • Like
    Reactions: asylum

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    38 කියන්නෙ ලෝරි නම්බර්,28 වගේ,උඔට ලයිට් නම් තියෙන්නෙ ඔක එලවන්න බැ මචං,ඉස්සර මචං ඔක්කොම වගේ අය ගත්තෙ බර වාහන ලයිසන් ඉතින් මොන කරුමේට ද මන්දා සමහරක් ලයිට් වාහනත් බර හැටියට දාල තියෙන්නෙ,ගොඩක්ම රජයේ වාහන වලට තමයි ඔක කලේ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Candid-B

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    http://www.elakiri.com/forum/showthread.php?p=12903712

    me thread eka balanna

    Chamikawpblogspotcom3-40.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    38 කියන්නෙ ලෝරි නම්බර්,28 වගේ,උඔට ලයිට් නම් තියෙන්නෙ ඔක එලවන්න බැ මචං,ඉස්සර මචං ඔක්කොම වගේ අය ගත්තෙ බර වාහන ලයිසන් ඉතින් මොන කරුමේට ද මන්දා සමහරක් ලයිට් වාහනත් බර හැටියට දාල තියෙන්නෙ,ගොඩක්ම රජයේ වාහන වලට තමයි ඔක කලේ මම හිතන්නෙ.

    :love: උබල තමයි එළකිරියෙ ඉන්න යම් කිසි දෙයක් දන්න මිනිස්සු. ඒත් මට උබට බඩ පිරෙන්න දෙන්න තරම් මා ළඟ රෙප් නෑ. පුළුවන් විදිහට දුන්න. බොහොම ස්තූතියි මචන්.:yes:
     
    • Like
    Reactions: shenat and 001flyD

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැනුත් එකම වාහන මොඩලය සැහැල්ලු වාහන බර වාහන විදියට ලියාපදිංචි කරන සීන් එකක් තියෙනවා නේද ?
    මට කෙනෙක් කිව්වේ ඒක තීරණය කරන්නේ තමන්ට වාහනයක් පාවිච්චි කරන්න ඕන විදිය අනුව කියලා .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    38 කියන්නෙ ලෝරි නම්බර්,28 වගේ,උඔට ලයිට් නම් තියෙන්නෙ ඔක එලවන්න බැ මචං,ඉස්සර මචං ඔක්කොම වගේ අය ගත්තෙ බර වාහන ලයිසන් ඉතින් මොන කරුමේට ද මන්දා සමහරක් ලයිට් වාහනත් බර හැටියට දාල තියෙන්නෙ,ගොඩක්ම රජයේ වාහන වලට තමයි ඔක කලේ මම හිතන්නෙ.

    වෙන රටවල්‍ වලත් ඵහෙම තමා..තම්බියො ලංකාවෙ වෑන් වල හරක් හිටන් පටවන් යන්නේ..ඵතකොට කොහොමත් බර වාහන තමා.