මගෙ යාලුවෙක් ඉන්නවා, මූ bus driving තමා කරන්නෙ, ඒ උනාට temporary අදින්නෙ, අද ගියොත් සතියකින් ආයිත් නෑ,ඒ නිසා මාස් පඩිය ගන්න තැනක් හොයනවා. මොනවා හරි සප් එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඩේවිඩ් පීරිස් logistics එකේ එහෙම මාස් පඩි නේද යන්නෙ
මේවත් හරි හමන් එකක් නෑ මචං. ටෙම්පරි වගේ තමයි
වැඩක්.නෑ මචං කියලාmuta rata giya nan hodata hamba krnna thibba, uk ehm heavy un na
අම්බලන්ගොඩ මචංජා එල ඒකල දිගටම පෝස්ටර් ගහල තිබ්බ වේකන්සි. හම්බ උනොත් එවන්නම්
යාලුව කොහෙද?
බරවාහන license තියෙනවනන් පිටරට යන්න තියෙන්නෙ
Middle east giya nm iwarai
Middle east api karanawa, eeth me tike Heavy vacancy adui Driving license ganna amaru nisa ape ayata. Company kamathi already license thiyena unta.අම්බලන්ගොඩ මචං
කොහෙද මචං හොඳ. යන්න හරි guide එකක් ගන්න පුළුවන් කොහෙන්ද
------ Post added on Jun 30, 2024 at 9:06 AM
මචං no එක දෙන්නකො. මම කෝල් එකක් දෙන්නම්Middle east api karanawa, eeth me tike Heavy vacancy adui Driving license ganna amaru nisa ape ayata. Company kamathi already license thiyena unta.
Salli deela yanna epa. Middle east aththatama karana aya salli ganne na. puluwan nam hitech lanka eken wage trailer / extra long cargo certificate ekak ganna. hodata gewana position thiyenawa oil and gas. habai hodatama balanawa qualifications. Mehe heavy kiyala padina godak wahana watenne Mid-Truck kiyana category ekata middle east.
ඌ මාසෙට 1lakh වගේ හෙව්වා කාලෙක. රාජපක්ෂ බස් එකක වැඩ කළේ ඒ කාලෙ.දවසට පඩිය කීයක් වගේද දෙන්නෙ?
කෑම බීම ඉන්න තැන් එහෙම කොහොමද?
John Keells Logistics ekenam salary tikak aduiජා එල ඒකල දිගටම පෝස්ටර් ගහල තිබ්බ වේකන්සි. හම්බ උනොත් එවන්නම්
යාලුව කොහෙද?
Ok mcho. මොනා හරි සෙට් උනොත් කියන්නම්.මචං no එක දෙන්නකො. මම කෝල් එකක් දෙන්නම්
ඌ මාසෙට 1lakh වගේ හෙව්වා කාලෙක. රාජපක්ෂ බස් එකක වැඩ කළේ ඒ කාලෙ.
ඊටත් වැඩිය හෙව්වා. හැබැයි දැන් මේ හරියට බස් එකක් නැති සීන් එකක් නිසා දවස් විස්ස වැඩ කරලත් හම්බවෙලා තියෙන්නේ 25000යි. නිවාඩු ගිහාම ටෙම්පරි සෙට් වෙනවනේ. ඒ ටෙම්පරි සෙට් වෙන උන් දිගටම ඉන්නවලු.