බර වාහන license job vacancy එකක් නැද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා, මූ bus driving තමා කරන්නෙ, ඒ උනාට temporary අදින්නෙ, අද ගියොත් සතියකින් ආයිත් නෑ,ඒ නිසා මාස් පඩිය ගන්න තැනක් හොයනවා. මොනවා හරි සප් එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඩේවිඩ් පීරිස් logistics එකේ එහෙම මාස් පඩි නේද යන්නෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ජා එල ඒකල දිගටම පෝස්ටර් ගහල තිබ්බ වේකන්සි. හම්බ උනොත් එවන්නම්

    යාලුව කොහෙද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ජා එල ඒකල දිගටම පෝස්ටර් ගහල තිබ්බ වේකන්සි. හම්බ උනොත් එවන්නම්

    යාලුව කොහෙද?
    අම්බලන්ගොඩ මචං

    🆙 බරවාහන license තියෙනවනන් පිටරට යන්න තියෙන්නෙ

    Middle east giya nm iwarai

    කොහෙද මචං හොඳ. යන්න හරි guide එකක් ගන්න පුළුවන් කොහෙන්ද
    ------ Post added on Jun 30, 2024 at 9:06 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අම්බලන්ගොඩ මචං

    කොහෙද මචං හොඳ. යන්න හරි guide එකක් ගන්න පුළුවන් කොහෙන්ද
    ------ Post added on Jun 30, 2024 at 9:06 AM
    Middle east api karanawa, eeth me tike Heavy vacancy adui Driving license ganna amaru nisa ape ayata. Company kamathi already license thiyena unta.
    Salli deela yanna epa. Middle east aththatama karana aya salli ganne na. puluwan nam hitech lanka eken wage trailer / extra long cargo certificate ekak ganna. hodata gewana position thiyenawa oil and gas. habai hodatama balanawa qualifications. Mehe heavy kiyala padina godak wahana watenne Mid-Truck kiyana category ekata middle east.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    දවසට පඩිය කීයක් වගේද දෙන්නෙ?

    කෑම බීම ඉන්න තැන් එහෙම කොහොමද?
     
    මචං no එක දෙන්නකො. මම කෝල් එකක් දෙන්නම්

    දවසට පඩිය කීයක් වගේද දෙන්නෙ?

    කෑම බීම ඉන්න තැන් එහෙම කොහොමද?
    ඌ මාසෙට 1lakh වගේ හෙව්වා කාලෙක. රාජපක්ෂ බස් එකක වැඩ කළේ ඒ කාලෙ.
    ඊටත් වැඩිය හෙව්වා. හැබැයි දැන් මේ හරියට බස් එකක් නැති සීන් එකක් නිසා දවස් විස්ස වැඩ කරලත් හම්බවෙලා තියෙන්නේ 25000යි. නිවාඩු ගිහාම ටෙම්පරි සෙට් වෙනවනේ. ඒ ටෙම්පරි සෙට් වෙන උන් දිගටම ඉන්නවලු.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඩුබායි වගේ යන එක තමා හොදම දේ. මම දන්න එකෙක් ගියා කුරුනෑගල මොකක්ද ඒජන්සි එකකින්. ඩුබායි වල අවුරුදු 2 වගේ ඉදල එහෙ තැනකින් සෙට් කරගෙන දැන් Australia ඉන්නෙ. මාසෙකට ලක්ශ 15 විතර හොයනව.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    මචං no එක දෙන්නකො. මම කෝල් එකක් දෙන්නම්

    ඌ මාසෙට 1lakh වගේ හෙව්වා කාලෙක. රාජපක්ෂ බස් එකක වැඩ කළේ ඒ කාලෙ.
    ඊටත් වැඩිය හෙව්වා. හැබැයි දැන් මේ හරියට බස් එකක් නැති සීන් එකක් නිසා දවස් විස්ස වැඩ කරලත් හම්බවෙලා තියෙන්නේ 25000යි. නිවාඩු ගිහාම ටෙම්පරි සෙට් වෙනවනේ. ඒ ටෙම්පරි සෙට් වෙන උන් දිගටම ඉන්නවලු.
    Ok mcho. මොනා හරි සෙට් උනොත් කියන්නම්.