..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Menna mea thread eke thiyena address vala thiyenava----UDHARA MATTU-------kiyala herbal ekak eka use karanna. Sure ekatama , Medaya, Cholesterol ,Bada,Bara , adu venava. Produced by Green herbal products private limited , Guruwattha walawwa, Meetiyagoda. http://hair-success.blogspot.com
 
Last edited:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අන‍්තිමට මැරිලා යයිද දන්නේ නෑ

    මේකේ ඇගට හොද නැති දේවල් නෑනේ බන් :D තියෙන්නේ හැමදාම කන දේවල් මේකෙන් කරන්නේ ඒ කන විදිය පොඩ්ඩක් වෙනස් කරන එක ඒකට මැරෙන්නේ නෑ බන් :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    othanata chicken newe neda enna ona? ;)

    මෙහෙමයි මචං සමහර diet වල තියෙන්නේ beef ගන්න කියල, ඒ දවසේ ප්‍රධාන අරමුණ protein ඇගට දෙන එක ඉතින් ඒකයි chicken දාල තියෙන්නේ :) ගොඩක් අය chicken කන නිසා :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මෙහෙමයි මචං සමහර diet වල තියෙන්නේ beef ගන්න කියල, ඒ දවසේ ප්‍රධාන අරමුණ protein ඇගට දෙන එක ඉතින් ඒකයි chicken දාල තියෙන්නේ :) ගොඩක් අය chicken කන නිසා :P
    meka wenne nae ban 1week walin mama kala :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    meka wenne nae ban 1week walin mama kala :sorry:

    හරියටම කලා නම් අනිවා අඩු වෙනවා මචං :) මොකද ඕක හරියටම කරපු එවුන් සෙට් එකක් දන්නවා, මගදී බඩගිනි එද්දී අනන් මනං කෑව නම් හරි යන්නේ නෑ :no: කිරියේත් කරපු එවුන් සෙට් එකක් හිටිය උන්ගේ අඩු උන බරත් පොස්ට් කරලා තිබුන ත්රෙඅඩ් ඒකෙ පොඩ්ඩක් බලහන්කො
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් එළවලු විදියට පිපිඤ්ඤා විතරක් කන්න බැරිද
    :frown::frown::frown::frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් එළවලු විදියට පිපිඤ්ඤා විතරක් කන්න බැරිද
    :frown::frown::frown::frown:

    මෙහෙමයි මචන් day1 එකේදී උබ watermelon කාල day 2 එකේදිත් පිපිඤ්ඤා කෑවොත් ටිකක් ඇගට අමාරු වෙඉ මොකද දවස් දෙකේම නොකෑව වගේ නෙත් වතුර ගොඩක් තියන කෑම ජාති නිසා schedule එකේ විදියට කල නම් හොදයි :):yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙමයි මචන් day1 එකේදී උබ watermelon කාල day 2 එකේදිත් පිපිඤ්ඤා කෑවොත් ටිකක් ඇගට අමාරු වෙඉ මොකද දවස් දෙකේම නොකෑව වගේ නෙත් වතුර ගොඩක් තියන කෑම ජාති නිසා schedule එකේ විදියට කල නම් හොදයි :):yes:

    මම එළවලු කන්නේ නෑනේ බන්
    :baffled::baffled::baffled::baffled:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මචන් vegetable කන දවසට කඩෙන් vegetable chop-sue එකක් ගෙනත් කැවට කමක් නැදද? උයලා කැවත් කමක් නැද්ද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් vegetable කන දවසට කඩෙන් vegetable chop-sue එකක් ගෙනත් කැවට කමක් නැදද? උයලා කැවත් කමක් නැද්ද?

    අවුලක් නෑ මචං කොහොම හරි vegetable තමයි කන්න ඕනේ :) :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ane manda ban 90-100 k withara athi
    kalekin bara baluwe na.

    :baffled::baffled::baffled:

    අහ්හ් එහෙමද මචං උබට අගට හොදට ෆිට් නම් day 2 එකේදී පිපිඤ්ඤා කෑවට අවුලක් නෑ හැබැයි ලේසි වෙන්නේ නෑ :D , මන් දන්නා එකෙක් ඉන්නවා dial එකත් vegetable කටේ තියන්නේ නෑ ඌ හැබැයි බර වැඩි කරගන්න try කරන්නේ :D උබ vegetable කන්නේ නැතුව 90kg කියන්නේ මාරයි නෙහ් බන් :confused: