karapu unge updates nedda ?
thread eke mula hariye karapu set ekak innawa poddak balahan machn lagadi nam karala update kale na

karapu unge updates nedda ?

Menna mea thread eke thiyena address vala thiyenava----UDHARA MATTU-------kiyala herbal ekak eka use karanna. Sure ekatama , Medaya, Cholesterol ,Bada,Bara , adu venava. Produced by Green herbal products private limited , Guruwattha walawwa, Meetiyagoda. http://hair-success.blogspot.com

අන්තිමට මැරිලා යයිද දන්නේ නෑ
තියෙන්නේ හැමදාම කන දේවල් මේකෙන් කරන්නේ ඒ කන විදිය පොඩ්ඩක් වෙනස් කරන එක ඒකට මැරෙන්නේ නෑ බන් 
Try karala balannath hithenawa![]()

othanata chicken newe neda enna ona?![]()
ගොඩක් අය chicken කන නිසා 
meka wenne nae ban 1week walin mama kalaමෙහෙමයි මචං සමහර diet වල තියෙන්නේ beef ගන්න කියල, ඒ දවසේ ප්රධාන අරමුණ protein ඇගට දෙන එක ඉතින් ඒකයි chicken දාල තියෙන්නේගොඩක් අය chicken කන නිසා
![]()

meka wenne nae ban 1week walin mama kala![]()
මොකද ඕක හරියටම කරපු එවුන් සෙට් එකක් දන්නවා, මගදී බඩගිනි එද්දී අනන් මනං කෑව නම් හරි යන්නේ නෑ
කිරියේත් කරපු එවුන් සෙට් එකක් හිටිය උන්ගේ අඩු උන බරත් පොස්ට් කරලා තිබුන ත්රෙඅඩ් ඒකෙ පොඩ්ඩක් බලහන්කො මචන් එළවලු විදියට පිපිඤ්ඤා විතරක් කන්න බැරිද
![]()


මෙහෙමයි මචන් day1 එකේදී උබ watermelon කාල day 2 එකේදිත් පිපිඤ්ඤා කෑවොත් ටිකක් ඇගට අමාරු වෙඉ මොකද දවස් දෙකේම නොකෑව වගේ නෙත් වතුර ගොඩක් තියන කෑම ජාති නිසා schedule එකේ විදියට කල නම් හොදයි![]()




සිරාවට තව එකෙක් එළවලු කන්නේ නැතිඋබේ බර කීයද
![]()



මචන් vegetable කන දවසට කඩෙන් vegetable chop-sue එකක් ගෙනත් කැවට කමක් නැදද? උයලා කැවත් කමක් නැද්ද?

ane manda ban 90-100 k withara athi
kalekin bara baluwe na.
![]()
, මන් දන්නා එකෙක් ඉන්නවා dial එකත් vegetable කටේ තියන්නේ නෑ ඌ හැබැයි බර වැඩි කරගන්න try කරන්නේ
උබ vegetable කන්නේ නැතුව 90kg කියන්නේ මාරයි නෙහ් බන් 