..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් චිකන් කනකොට එවා උයලද නැත්තන් නිකන් තම්බලද කන්නේ? තක්කලිනම් නිකන් කන්න පුලුවන්.. එල පොස්ට් එක රෙප් ++:):)

    ඒ වෙද්දී ඇගට ප්‍රෝටීන් දෙන්නයි ඕනේ මචන් cook කරලා කෑවට අව්ලක් නෑ :cool::yes: චිකන් තම්බල කන්න ගියොත් අවුල් නේ :eek:
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    vegetarian කෙනෙකුට චිකන් නැතුව ඒවෙනුවට ආදේශකයක් නැද්ද ??
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    vegetarian කෙනෙකුට චිකන් නැතුව ඒවෙනුවට ආදේශකයක් නැද්ද ??

    schedule එකේ නම් තියෙන්නේ එහෙමයි මචන් ඇගට ඒ වෙද්දී ප්‍රෝටීන් ඕනේ හින්ද, ඒ වෙනුවට ප්‍රෝටීන් හොදට තියන වෙන කෑමක් ගත්ත නම් හරි :)
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    schedule එකේ නම් තියෙන්නේ එහෙමයි මචන් ඇගට ඒ වෙද්දී ප්‍රෝටීන් ඕනේ හින්ද, ඒ වෙනුවට ප්‍රෝටීන් හොදට තියන වෙන කෑමක් ගත්ත නම් හරි :)

    එහෙනම් සෝයා තමයි කන්න තියෙන්නෙ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මෙන්න රිසල්ට් එක :cool:

    මුලින් බර - 67Kg
    දින 5කට පසු බර - 65Kg (5 වෙනි දවසේ වෙනත් කාරණාවක් නිසා වැඩේ අත් හැර දැමීමට සිදුවිය.:oo:)

    මගේ අවශ්‍යතාවය වුනේ බර කෙසේ වෙතත් බඩ ටිකක් අඩු කරගන්න එක. ඒක සැහෙන දුරට සාර්ථකයි :yes:.
    exercise වලින්ම බඩ අඩු කරනවට වඩා ඉක්මනින් මේකෙන් යම් තරමකට බඩ අඩුකරගන්න පුළුවන්. හැබැයි ඇග ටිකක් weak වෙනවා.:dull:

    මට වඩා බර අයට නම් අනිවා 5 - 10 kg බර අඩුවෙයි.

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    vegetarian කෙනෙකුට චිකන් නැතුව ඒවෙනුවට ආදේශකයක් නැද්ද ??

    මම කලින් පෝස්ට් එකක් දාලා ඇති...ඒකෙ තියෙන ලින්ක් වල විස්තර තියෙනවා....
    ඒකෙ නම් කියල තියෙන්නේ රතු කැකුලු බත් කෝප්පයක් කන්න කියලා....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙන්න රිසල්ට් එක :cool:

    මුලින් බර - 67Kg
    දින 5කට පසු බර - 65Kg (5 වෙනි දවසේ වෙනත් කාරණාවක් නිසා වැඩේ අත් හැර දැමීමට සිදුවිය.:oo:)

    මගේ අවශ්‍යතාවය වුනේ බර කෙසේ වෙතත් බඩ ටිකක් අඩු කරගන්න එක. ඒක සැහෙන දුරට සාර්ථකයි :yes:.
    exercise වලින්ම බඩ අඩු කරනවට වඩා ඉක්මනින් මේකෙන් යම් තරමකට බඩ අඩුකරගන්න පුළුවන්. හැබැයි ඇග ටිකක් weak වෙනවා.:dull:

    මට වඩා බර අයට නම් අනිවා 5 - 10 kg බර අඩුවෙයි.

    ඔයාගේ බර එච්චර වැඩිත් නෑ නේ :P සාර්ථකයි නම් එච්චරයි :)
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මම දන්නා කීප දෙනෙකුටම කිව්වා.. ප්‍රථිපල තියෙනවලු.. එක්කෙනෙක් දැන් අවුරුදු 5ක් තිස්සේ gym යනවා.. දන්නා හැම දේම කරලා තියෙනවා.. යෝග, රුම්බා.. dietitians ලම බර ගානක් channel කරලා තියෙනවා.. එකෙකුට ලඟදී 13,000 ක් advance ගෙවල.. :yes::yes::shocked: කිසිම ප්‍රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා.. බරනම් අඩු උනේ කිලෝ 4යි කිව්වා.. ඉන (හරියටම කිව්වොත් බඩ) අගල් 2 කින් අඩුවෙලාලු.. මාරම satis..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    macahn mehem deyak kiwuwa man oka gana gym eken ahuwama.oka godaaaki mahatha ayata nam shape kiawuwa.ahema naththam karanna epa kiawuwa.hisaradaya,hame awul wage side efects enna puluwanlu.any way thanks