මචන් චිකන් කනකොට එවා උයලද නැත්තන් නිකන් තම්බලද කන්නේ? තක්කලිනම් නිකන් කන්න පුලුවන්.. එල පොස්ට් එක රෙප් ++![]()
ඒ වෙද්දී ඇගට ප්‍රෝටීන් දෙන්නයි ඕනේ මචන් cook කරලා කෑවට අව්ලක් නෑ

චිකන් තම්බල කන්න ගියොත් අවුල් නේ
මචන් චිකන් කනකොට එවා උයලද නැත්තන් නිකන් තම්බලද කන්නේ? තක්කලිනම් නිකන් කන්න පුලුවන්.. එල පොස්ට් එක රෙප් ++![]()

චිකන් තම්බල කන්න ගියොත් අවුල් නේ

machan dan me thread eka daala 1 week walatath wadine.kawuruwath nadda mehema karala balala bara adu wuna aya?![]()


mage adu una kilo 5k, dawas 4 ta ada milk and banan harima saneepai agata
mageth adu una machan 8kg witara
vegetarian කෙනෙකුට චිකන් නැතුව ඒවෙනුවට ආදේශකයක් නැද්ද ??

schedule එකේ නම් තියෙන්නේ එහෙමයි මචන් ඇගට ඒ වෙද්දී ප්‍රෝටීන් ඕනේ හින්ද, ඒ වෙනුවට ප්‍රෝටීන් හොදට තියන වෙන කෑමක් ගත්ත නම් හරි![]()

)
. 
vegetarian කෙනෙකුට චිකන් නැතුව ඒවෙනුවට ආදේශකයක් නැද්ද ??
මෙන්න රිසල්ට් එක
මුලින් බර - 67Kg
දින 5කට පසු බර - 65Kg (5 වෙනි දවසේ වෙනත් කාරණාවක් නිසා වැඩේ අත් හැර දැමීමට සිදුවිය.)
මගේ අවශ්‍යතාවය වුනේ බර කෙසේ වෙතත් බඩ ටිකක් අඩු කරගන්න එක. ඒක සැහෙන දුරට සාර්ථකයි.
exercise වලින්ම බඩ අඩු කරනවට වඩා ඉක්මනින් මේකෙන් යම් තරමකට බඩ අඩුකරගන්න පුළුවන්. හැබැයි ඇග ටිකක් weak වෙනවා.
මට වඩා බර අයට නම් අනිවා 5 - 10 kg බර අඩුවෙයි.
සාර්ථකයි නම් එච්චරයි



කිසිම ප්‍රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා.. බරනම් අඩු උනේ කිලෝ 4යි කිව්වා.. ඉන (හරියටම කිව්වොත් බඩ) අගල් 2 කින් අඩුවෙලාලු.. මාරම satis..ado mamath hari mahathai !!
weight 97KG
height 5.11
waist size 40 :/
oya diet ekata sure ekata mama kettu veida? :/![]()

machan niyamai try ekak deela balamu .godak bara wedi ne butadkaragana ona![]()
