මම දන්නා කීප දෙනෙකුටම කිව්වා.. ප්රථිපල තියෙනවලු.. එක්කෙනෙක් දැන් අවුරුදු 5ක් තිස්සේ gym යනවා.. දන්නා හැම දේම කරලා තියෙනවා.. යෝග, රුම්බා.. dietitians ලම බර ගානක් channel කරලා තියෙනවා.. එකෙකුට ලඟදී 13,000 ක් advance ගෙවල..කිසිම ප්රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා.. බරනම් අඩු උනේ කිලෝ 4යි කිව්වා.. ඉන (හරියටම කිව්වොත් බඩ) අගල් 2 කින් අඩුවෙලාලු.. මාරම satis..
අහ් එහෙමද නියමයි නෙහ්
අපරාදේ සල්ලි
එක දිගට weeks ගොඩක් කරන්න එපා කියන්න
satis නම් සන්තෝසයි 

කිසිම ප්රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා.. බරනම් අඩු උනේ කිලෝ 4යි කිව්වා.. ඉන (හරියටම කිව්වොත් බඩ) අගල් 2 කින් අඩුවෙලාලු.. මාරම satis..


බය වෙන්න එපා මචන් එහෙම මුකුත් scene එකක් වෙන්නේ නෑ 

(Joke 