..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඕකට බර අඩු වෙනවා තම... නමුත් ආයේ සති දෙකෙන් අඩුවුණා වගේ double වෙනවා....

    සතියකින් අපේ body එක පුරුදු වෙන්නේ නෑ... උට decision එකක් ගන්න බැරි හින්ද තම බර අඩුවෙන්නේ... its a temporary effect.

    this is totally fine to try. No harm. Be careful if you have high sugar levels.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    THAAAAAAAAAAAAAAAANNNNNNNKKKKKKKKSSSSSSSS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    mage bara 112 KG ne bang. bada thama awula. hari apahasui ne..
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    :):):)
    2Q==
     

    Attachments

    • 10415678_410043762469322_7836552208044742038_n.jpg
      10415678_410043762469322_7836552208044742038_n.jpg
      8.5 KB · Views: 84
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන සු**ක් නොකා ඉන්නම්. මම දැනටත් කන්නේ එක වේලයි......
    බට් තේ නොබී කොහොමද යකෝ......මැරෙයි මාව...........:dull::dull:


    හා හා තඩියෝ හූ :lol::lol::lol:
    තෝ ඉතිං හුළගට ගහගෙන යන සයිස් එකේ පගර නැට්ට නේ.......:frown::dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕන සු**ක් නොකා ඉන්නම්. මම දැනටත් කන්නේ එක වේලයි......
    බට් තේ නොබී කොහොමද යකෝ......මැරෙයි මාව...........:dull::dull:

    :Dසතියක් try කරලා බලන්න කිබුල් අයියේ :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නැකැත් රාල;16742405 said:
    හෙට සිට පටන් ගන්නවා.. රෙප් +++:)

    හරියට කරොත් අනිවා බර අඩු වෙනවා +2 :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නැකැත් රාල;16742838 said:
    මචෝ මේක පටන් ගන්න දවසේ කන පලතුරු වලට කෙසෙල් ඇතුලත් වෙන්නේ නැද්ද?

    නෑ මචන් කෙසෙල් නැතුව වෙන පලතුරු :)