..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

laky69

Member
Mar 23, 2010
137
6
0
මුලින්ම ස්තූති වන්ත වනවා මේ ත්‍රඩ් එක පල කල අපේ සහෝදරයාට {Executer} මමත් GM Diet ක්‍රමය අත්හදා බැලුවා ඉතිං ඒ ගැන මගේ අත් දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතනවා :D.... ඒ වගේම කියන්න ඕනෙ මම මේ ලිපිය දාන්න හිටියෙ ගිය සතියේ නමුත් ඒක තරමක් අඩ පන උනා හේතුවත් මම කියන්නම්.:oo: .....
මුල ඉඳන් පටන් ගත්තොත් මම overweight කෙනෙක් :(, මම මේ ත්‍රඩ් එක පල කරපු දවස් වලම (09-10-2013) මෙය අත්හදා බලන්න ඕනෙ කියල හිතුනත් කරන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ :confused:... මම දැනට මාස කීපෙකට කලින් GYM එකකට යන්න පටන් ගත්තා.... සාමාන්‍යෙන් සතියකට කිලෝ 1 ත් 1.5 අතර ප්‍රමානයක් මම අඩු කරගනිමින් තමයි ඉන්නේ සාමාන්‍යය අහාර රටාවක් හා ව්‍යායාම කිරීම මගින්, ඒ අතරතුරේ මම GM Diet ක්‍රමය අත්හදා බැලුවා (මැයි අවසන් සතිය) කියන්න සතුටුයි මට එම සතිය තුල කිලෝ 4.8 ක් ඒ කියන්නේ 5 ට ආසන්න ප්‍රමානයක් බර අඩු කර ගැනීමට හැකි උනා :yes:.... මම කලින් කිව්වෙ මතකද ? ගිය සතියෙ මෙම් ලිපිය දාන්න බැරි උනා කියල මතකයි නේද :confused:? ඒකට හේතුව මගේ ගිය සතියේ (ජූලි 1 සතියේ) GYM ගියත් බර අඩුවෙලා තිබ්බෙ නෑ :sorry: ඉතින් මම ටිකක් දුක් උනා ඒත් වැඩේ අතෑරියෙ නෑ වෙනද වගේම GYM ගිය සාමාන්‍යය අහාර වේලක් ගත්තා නැවතත් සුපුරුදු විදියට මේ සතියේ (ජූලි 2 සතියේ) විදියට කිලෝ 1 පමන අඩුවෙලා තිබ්බා.... :cool:
...
මගේ අත්දැකීම්..,
1.GM Diet ක්‍රමය සාර්තකයි :love:
2.GM Diet ක්‍රමය රවට්ටන්න එපා ඒ කියන්නේ අදාල දිනවලට යෝජනා කරල තියෙන ආහාර පමනක්ම ආහාරයට ගන්න වෙනත් ආහාර පාන වර්ග ගැනීමෙන් වලකින්න ;)
3 GM Diet ක්‍රමයෙන් අඩුවන බර දිගටම පවත්වාගෙන යන්න නම් ව්‍යායාම කරමින් යහපත් ආහාර රටාවකට පුරුදු විය යුතුයි.(GM Diet සතියෙ අඩු පාඩුවටත් හරියන්න පස්සෙ සතියේ කෑම කන්න එපා :P )
4. GM Diet සතියක තුල කිලෝ 4ත් 6ත් ප්‍රමානයක් බර අඩු කරගන්න පුලුවන් කියල තමයි හැගෙන්නේ.. :nerd:

වැඩිවිස්තර දැනගන්න පහල වෙබ් පිටු වලට ගොඩවෙන්න

http://www.gmdietworks.com/

http://bestgmdiet.com/

https://www.youtube.com/watch?v=eFQZPfS-OYI

https://www.youtube.com/watch?v=gT5Wt2yBOpc
 
Last edited:
  • Like
Reactions: krizta

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    thanks. Math try karanna hitiyata karaganna baeri una wada karaia kiyala sure nathi hinda. dannam sure. monday idanma karanna oone :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :cool: නියමයි මචන් මෙහෙම ඔයාගේ experience එකම දැම්ම එක :) කරන්න ඉන්න අයට බය නැතුව වැඩේට බහින්න ගොඩක් වැදගත් වෙයි :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    6 වෙනි දවසෙයි 7වෙනි දවසෙයි ගන්න ඕන දේවල් ගැන පොඩි අදහසක් දෙන්න :D
    අපි වෙනදට කන විදිහට හොදට බඩ පිරෙන්නම කන්න ඕනද ඒ දවස් දෙකේදී​
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    6 වෙනි දවසෙයි 7වෙනි දවසෙයි ගන්න ඕන දේවල් ගැන පොඩි අදහසක් දෙන්න :D
    අපි වෙනදට කන විදිහට හොදට බඩ පිරෙන්නම කන්න ඕනද ඒ දවස් දෙකේදී​

    ඔව් මචං ඒ දවස් දෙකේ වෙනද කනවා වගේ කන්නයි තියෙන්නේ 7 වෙනි දවසේ ටිකක් වැඩිපුර fruit juice එහෙම බීල normal කෑම තමයි :yes::cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔව් මචං ඒ දවස් දෙකේ වෙනද කනවා වගේ කන්නයි තියෙන්නේ 7 වෙනි දවසේ ටිකක් වැඩිපුර fruit juice එහෙම බීල normal කෑම තමයි :yes::cool:

    1 වෙනි දවසේ පලතුරු නේ .එකෙත් කොමඩු හොඳයි කියල තියනවනේ.එතකොට එදා දවසටම කොමඩු විතරක්ම කන්නද (මම කොමඩු වලට කැමතියි) ,නැත්තන් කොමඩු වැඩිපුර &වෙන පලතුරු අඩුවට කවලමේ වගේ කන්නද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    1 වෙනි දවසේ පලතුරු නේ .එකෙත් කොමඩු හොඳයි කියල තියනවනේ.එතකොට එදා දවසටම කොමඩු විතරක්ම කන්නද (මම කොමඩු වලට කැමතියි) ,නැත්තන් කොමඩු වැඩිපුර &වෙන පලතුරු අඩුවට කවලමේ වගේ කන්නද ?

    ඔව් පලතුරු කෙසෙල් නැතුව වෙන ඕන එකක් කොමඩුම කෑවා නම් හොදයි :yes:
     
    • Like
    Reactions: thilan996

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මාත් හෙට ඉදන් පටාන් ගන්නයි යන්නේ. අනිවා කියන්නම් කීයක් අඩු උනාද කියල. බඩ අඩු උනොත් උබට තෑග්ගක් අරන් දෙනව, සිරවටම කියන්නේ. :)
    Thank You machan share කලාට....

    +karma
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මාත් හෙට ඉදන් පටාන් ගන්නයි යන්නේ. අනිවා කියන්නම් කීයක් අඩු උනාද කියල. බඩ අඩු උනොත් උබට තෑග්ගක් අරන් දෙනව, සිරවටම කියන්නේ. :)
    Thank You machan share කලාට....

    +karma

    එල මචං බය නැතුව කරන්න අනිවා බර අඩු වෙනවා :) හාහා :D තෑගි නම් ඕනේ නෑ මචං හරි යනවා නම් ඒ ඇති නෙහ් ;) +3