ade mama vegan :| Meat wenuwata monada kanna hoda?
day 5 එකට meat ගන්න බැරි නම් brown rice with tomatoes ගන්න කියල තමයි කියන්නේ 

mama me ka giya awurudde kara.. me thread ekama balagena.. superb. fat burning witharak newei skin eka sudu wenawa.. angata hungak saneepai.. toxic eka angen ahak wenawa mama hithanne.. habai ithin hariyatama karanna o ne..
ඔව් toxic අයින් වෙනවා
ඇත්ත බන් හරියට කරන්න ඕනේ 
එහෙමද බන්day 5 එකට meat ගන්න බැරි නම් brown rice with tomatoes ගන්න කියල තමයි කියන්නේ
![]()

Ela ela, Masayak juice witarak gahapu ake meka maha loku kajjak neve0 3 months wage diet parak dammanao hari
![]()

අඩෝ උබ කොහොමද බන් මාසයක් juice වලින් හිටියේ, පිස්සු හැදෙනවා නෙහ් 

අඩෝ උබ කොහොමද බන් මාසයක් juice වලින් හිටියේ, පිස්සු හැදෙනවා නෙහ්
මුලින් හරියට එක සතියක් කරහන් ඊට පස්සේ plan එක දික් කරගනින්![]()

Ow ban, duka thama. Ela ela. aniwa meka karanawa mama![]()
hari giya un innawaad?

mama me ka giya awurudde kara.. me thread ekama balagena.. superb. fat burning witharak newei skin eka sudu wenawa.. angata hungak saneepai.. toxic eka angen ahak wenawa mama hithanne.. habai ithin hariyatama karanna o ne..
ado meh wage mahath wennath diet ekak kiyapanko![]()

එකදිගට මාසයක් විතර කලොත් බර කොච්චර අඩු වෙයිද?

මේකට ඇග weak වෙනවා 

අඩේ පට්ට බ්රෝ.පටන් ගන්න ඕනේ.මේක එක දිගට කලාට අවුලක් නැද්ද.එළවලු තම්බලද කන්න ඕනේ,සුදු කිරිද බොන්න ඕනේ,චිකන් කොහොමද කන්න ඕනේ...
සතියක් කරලා ආයේ ටික දවසකට පස්සේ තමයි 