..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    mama me ka giya awurudde kara.. me thread ekama balagena.. superb. fat burning witharak newei skin eka sudu wenawa.. angata hungak saneepai.. toxic eka angen ahak wenawa mama hithanne.. habai ithin hariyatama karanna o ne..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අඩේ අහන්නත් ආසයි :) ඔව් toxic අයින් වෙනවා :yes: ඇත්ත බන් හරියට කරන්න ඕනේ
    නියමයි බන් උබට වැදගත් උනා නම් එච්චරයි :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ela ela, Masayak juice witarak gahapu ake meka maha loku kajjak neve :p0 3 months wage diet parak dammanao hari :sorry:

    :sorry::sorry: අඩෝ උබ කොහොමද බන් මාසයක් juice වලින් හිටියේ, පිස්සු හැදෙනවා නෙහ් :nerd:
    මුලින් හරියට එක සතියක් කරහන් ඊට පස්සේ plan එක දික් කරගනින් :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    :sorry::sorry: අඩෝ උබ කොහොමද බන් මාසයක් juice වලින් හිටියේ, පිස්සු හැදෙනවා නෙහ් :nerd:
    මුලින් හරියට එක සතියක් කරහන් ඊට පස්සේ plan එක දික් කරගනින් :yes:

    Ow ban, duka thama. Ela ela. aniwa meka karanawa mama :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,071
    113
    අඩේ පට්ට බ්‍රෝ.පටන් ගන්න ඕනේ.මේක එක දිගට කලාට අවුලක් නැද්ද.එළවලු තම්බලද කන්න ඕනේ,සුදු කිරිද බොන්න ඕනේ,චිකන් කොහොමද කන්න ඕනේ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එකදිගට මාසයක් විතර කලොත් බර කොච්චර අඩු වෙයිද?​

    එහෙම එක දිගට මාසයක් කරන්න හොද නෑ මචං :no::no: මේකට ඇග weak වෙනවා
    එක සතියක් කරලා break එකක් දීල තමයි ආයේ කරන්න කියන්නේ :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ පට්ට බ්‍රෝ.පටන් ගන්න ඕනේ.මේක එක දිගට කලාට අවුලක් නැද්ද.එළවලු තම්බලද කන්න ඕනේ,සුදු කිරිද බොන්න ඕනේ,චිකන් කොහොමද කන්න ඕනේ...

    එක දිගට කරන්න එපා මචං හොද නෑ :no: සතියක් කරලා ආයේ ටික දවසකට පස්සේ තමයි
    ඔව් මචං එළවලු තම්බල කාහන් අමුවෙන් බෑනේ :P:P
    ඔව් බන් සුදු කිරි නම් හොදයි :yes:
    හරිම විදියට නම් beef කන්න ඕනේ beef ගොඩක් අය කන්නේ නැති නිසයි chicken දැම්මේ,මොකද ඒ දවස වෙනකොට protein ඕනේ නිසා, කැමති විදියකට කන්න පුළුවන් ගොඩක් තෙල් නොදා කෑවා නම් හරි :yes:;)