බර 104 සිට 87ට අඩු කළේ මෙහෙමයි.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2021-10-22 මගේ බර තිබුණේ යන්තම් කිලෝ 104ක්.
    2022-01-23 වෙනකොට මගේ බර ‍කිලෝ 87ක්.

    දැන් උඹල කල්පනා කරනව ඇති දවස් 90න් කොහොමද එහෙම කරෙ කියලා.
    හරි සරළයි.

    බත් කන්නෙ තේ බොන ‍ටීසෙට් කප් එකකින් බත් කොටස් 1යි.
    අනික් සේරම ව්‍යංජන (එකතුවත්) අර ටීසෙට් කප් එකක් තරමම ඉක්මවන්නෙ නැති විදිහට.
    සරළව කිව්වොත් වේලකට කන කෑමෙ පරිමාණය තේ කෝප්ප දෙකකට අඩුක් කරන්න පුලුවන්.
    ඔය අතරෙ පැණිබීම, චොකලට් වගේ ඒවා අතරමැදි වේල්, ඒවා මොකුත් නෑ.
    ප්‍රධාන වේල් තුන විතරයි. පටන්ගත්ත මුල් දවස් ටිකේ බඩගින්න එනකොට වතුර බිබී චූ කරා.

    එතකොට මචං හැම දවස් 7කටම දවසක් එනවා බඩ පැලෙන්න හැම ජරාවම හිතූ හැටියට කන රිලැප්ස් නැත්තං මෙටැබොලිසම් බූස්ටින් දවස
    . එදාට ෆුල් පාටි මෝඩ් බඩ දෙපිටින් යන්න කන්නෙ. ඒ වගේ දවස් එනවා බං මාසයට හතරක්.

    එතකොට ව්‍යායාම පැත්තෙන් ගත්තාම මචංලා මං ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරා කියලා කිව්වොත් ඒක පට්ට බොරුවක්. ඇත්තටම ව්‍යායාම නම් කරපු මගුලක් නැහැ. ව්‍යායාම 0යි.
    උඹලට කියන්න බඩ බැස්සාම තියෙන පහසුව. ඕක මුල්දවස් හතරදි විතර ෆුඩ් ක්‍රේවින් එකට ඉන්ඩ බෑ. බත්කෝප්ප වේල ඇරුණාම වතුර බිබී පිරිමහගත්තෙ.
    දැන් කොල්ලා කාලෙ වගේ ඇඳල කරලා වැඩට යනවා.

    මේක මගේම ක්‍රමයක්. ඕනේ නම් ඕකට නම දාමු
    එළබැස්සීමේ ක්‍රමය කියලා. :P

    1428.jpg

    මගෙ බඩ මෙහෙම තිබුනෙ

    1643024299559.png
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බඩට තිත. #Wannakumethode
    මොන පුන්නක්කු මෙතඩ් එකක්වත් නෑ. මටත් ඕක කියාගෙන ආව කට්ටිය. මේක මගේම කුමයක්. මීට කලින් බං 2017දීත් කරල බස්සගත්තා කෙට්ටුම කෙට්ටු උනා.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    CICO තමයි.
    දවසකට කැලරි 500 ක් අඩු කරාම සතියකට කිලෝ එකක් අඩු වෙනවා.

    ඕනවට වඩා අඩු කරන එක හොඳ නැ. maintain කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: sami_boy

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    CICO තමයි.
    දවසකට කැලරි 500 ක් අඩු කරාම සතියකට කිලෝ එකක් අඩු වෙනවා.

    ඕනවට වඩා අඩු කරන එක හොඳ නැ. maintain කරන්න අමාරුයි.
    මම හිතන් ඉන්නනෙ මචං 70 වගෙ වෙන්න.
     
    • Like
    Reactions: SampathSandaruwan

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ai ban nature ekata fat store karanna wena system ekak hitaganna beri une.shit badamai loku karanne.genunge nan puka hari loku wenawa.piriminta bada dunna.owa bicep ektawath yawapan adu gane lassanata penna.
    shitty genes bro.
    try next ආත්මේ

    මම හිතන් ඉන්නනෙ මචං 70 වගෙ වෙන්න.
    සුපිරි. මාත් පටන් ගත්තා. සතියට 1 kg තමයි අඩු කරගන්නේ. ගිය ටිකේ පාටි සෙට් උනා. දැන් ආයේ ටික දවසක් යනකම් බර වැඩි ලුණු නිසා
    ------ Post added on Jan 23, 2022 at 9:23 PM
     
    • Love
    Reactions: ela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    2021-10-22 මගේ බර තිබුණේ යන්තම් කිලෝ 104ක්.
    2022-01-23 වෙනකොට මගේ බර ‍කිලෝ 87ක්.

    දැන් උඹල කල්පනා කරනව ඇති දවස් 90න් කොහොමද එහෙම කරෙ කියලා.
    හරි සරළයි.

    බත් කන්නෙ තේ බොන ‍ටීසෙට් කප් එකකින් බත් කොටස් 1යි.
    අනික් සේරම ව්‍යංජන (එකතුව) ටීසෙට් එප් එකක් ඉක්මවන්නෙ නැති විදිහට.
    සරළව කිව්වොත් වේලකට කන කෑමෙ පරිමාණය තේ කෝප්ප දෙකකට අඩුක් කරන්න පුලුවන්.
    ඔය අතරෙ පැණිබීම, චොකලට් වගේ ඒවා අතරමැදි වේල්, ඒවා මොකුත් නෑ.
    ප්‍රධාන වේල් තුන විතරයි. පටන්ගත්ත මුල් දවස් ටිකේ බඩගින්න එනකොට වතුර බිබී චූ කරා.

    එතකොට මචං හැම දවස් 7කටම දවසක් එනවා බඩ පැලෙන්න හැම ජරාවම හිතූ හැටියට කන රිලැප්ස් නැත්තං මෙටැබොලිසම් බූස්ටින් දවස
    . එදාට ෆුල් පාටි මෝඩ් බඩ දෙපිටින් යන්න කන්නෙ. ඒ වගේ දවස් එනවා බං මාසයට හතරක්.

    එතකොට ව්‍යායාම පැත්තෙන් ගත්තාම මචංලා මං ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරා කියලා කිව්වොත් ඒක පට්ට බොරුවක්. ඇත්තටම ව්‍යායාම නම් කරපු මගුලක් නැහැ. ව්‍යායාම 0යි.
    උඹලට කියන්න බඩ බැස්සාම තියෙන පහසුව. ඕක මුල්දවස් හතරදි විතර ෆුඩ් ක්‍රේවින් එකට ඉන්ඩ බෑ. බත්කෝප්ප වේල ඇරුණාම වතුර බිබී පිරිමහගත්තෙ.
    දැන් කොල්ලා කාලෙ වගේ ඇඳල කරලා වැඩට යනවා.

    මේක මගේම ක්‍රමයක්. ඕනේ නම් ඕකට නම දාමු
    එළබැස්සීමේ ක්‍රමය කියලා. :P

    1428.jpg
    ඔව් කෑම කපාහැරියම ඇග බහිනවා. වර්ක් අවුට් කරාම වේගය වැඩී . මෙටොබොලිසම් නගින එක තමා වර්කවුට් වලින් වෙන්නේ .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    2021-10-22 මගේ බර තිබුණේ යන්තම් කිලෝ 104ක්.
    2022-01-23 වෙනකොට මගේ බර ‍කිලෝ 87ක්.

    දැන් උඹල කල්පනා කරනව ඇති දවස් 90න් කොහොමද එහෙම කරෙ කියලා.
    හරි සරළයි.

    බත් කන්නෙ තේ බොන ‍ටීසෙට් කප් එකකින් බත් කොටස් 1යි.
    අනික් සේරම ව්‍යංජන (එකතුව) ටීසෙට් එප් එකක් ඉක්මවන්නෙ නැති විදිහට.
    සරළව කිව්වොත් වේලකට කන කෑමෙ පරිමාණය තේ කෝප්ප දෙකකට අඩුක් කරන්න පුලුවන්.
    ඔය අතරෙ පැණිබීම, චොකලට් වගේ ඒවා අතරමැදි වේල්, ඒවා මොකුත් නෑ.
    ප්‍රධාන වේල් තුන විතරයි. පටන්ගත්ත මුල් දවස් ටිකේ බඩගින්න එනකොට වතුර බිබී චූ කරා.

    එතකොට මචං හැම දවස් 7කටම දවසක් එනවා බඩ පැලෙන්න හැම ජරාවම හිතූ හැටියට කන රිලැප්ස් නැත්තං මෙටැබොලිසම් බූස්ටින් දවස
    . එදාට ෆුල් පාටි මෝඩ් බඩ දෙපිටින් යන්න කන්නෙ. ඒ වගේ දවස් එනවා බං මාසයට හතරක්.

    එතකොට ව්‍යායාම පැත්තෙන් ගත්තාම මචංලා මං ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරා කියලා කිව්වොත් ඒක පට්ට බොරුවක්. ඇත්තටම ව්‍යායාම නම් කරපු මගුලක් නැහැ. ව්‍යායාම 0යි.
    උඹලට කියන්න බඩ බැස්සාම තියෙන පහසුව. ඕක මුල්දවස් හතරදි විතර ෆුඩ් ක්‍රේවින් එකට ඉන්ඩ බෑ. බත්කෝප්ප වේල ඇරුණාම වතුර බිබී පිරිමහගත්තෙ.
    දැන් කොල්ලා කාලෙ වගේ ඇඳල කරලා වැඩට යනවා.

    මේක මගේම ක්‍රමයක්. ඕනේ නම් ඕකට නම දාමු
    එළබැස්සීමේ ක්‍රමය කියලා. :P

    1428.jpg
    ඕක හරි. සතියට එක චීට් ඩේ එකක් දාලා එදාට ආස ඒවා කෑවනම් හරි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මොකුත් කියන්නේ නෑ කැරි හිනාවක් විතරක් දාන්නම් (දන්නවා නේ ඇයි කියල ?) :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ela