බර සහ බඩ අඩු කිරීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Me tika karanna bara ganak yata karanna weine bn.gym yana kama tikath gaththama 20000k withara yai me tikata

    ඕකේ තියෙන විදිහටම කන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්.

    Step 1 : තමන් දවසකට කොච්චර කැලරි දහනය කරනවද කියල හොයා ගන්න
    http://www.calculator.net/calorie-calculator.html

    Step 2 : තමන් දවසකට කොච්චර කැලරි ඇඟට දානවද කියල හොයා ගන්න
    Healthifyme app - Play Store

    Step 3 : කැලරි 3500 කියන්නෙ රාත්තල් එකයි. සතියකට උපරිම රාත්තලක් අඩු කරගන්න නම් දවසකට දහනය කරන ප්‍රමානෙට කැලරි 500 අඩුවෙන් කන්න විතරයි තියෙන්නේ. කන්නේ පාන් ද කේක් ද කියල අදාළ නෑ, ඉතිරි 500 ගන්නේ ඇඟේ ගබඩා කරල තියෙන මේද වලින් නේ. ඉතිං නිකං ම බර අඩු වෙනව.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Me tika karanna bara ganak yata karanna weine bn.gym yana kama tikath gaththama 20000k withara yai me tikata

    මචං හරියට බැලුවොත් වියදම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. විශේෂ කෑම කන්න ඕනම නෑ. බත් කන එක නවත්තන්න. වෙන ද බත් එකට කන එලවළු. මාළු. මස් තම්බලා හරි පුච්චල හරි කරි හදාගෙන හරි කන්න.
    උදේට කන බත් එකේ වියදමට පළතුරු හොයා ගන්න අමාරු නෑ නේ. කෙසෙල්, ගස්ලබු උනත් කමක් නෑ.
    පාත් පෙති දෙකක් මැදට මොනව හරි දාලා කන්න ලොකු වියදමක් යන්නේ නෑ.
    උවමනාව විතරයි මචං ඕනේ. වැඩේට බැස්සම නිකන්ම වැඩේ වෙනවා.
     
    • Like
    Reactions: laMir and Sara531

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    මචං හරියට බැලුවොත් වියදම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. විශේෂ කෑම කන්න ඕනම නෑ. බත් කන එක නවත්තන්න. වෙන ද බත් එකට කන එලවළු. මාළු. මස් තම්බලා හරි පුච්චල හරි කරි හදාගෙන හරි කන්න.
    උදේට කන බත් එකේ වියදමට පළතුරු හොයා ගන්න අමාරු නෑ නේ. කෙසෙල්, ගස්ලබු උනත් කමක් නෑ.
    පාත් පෙති දෙකක් මැදට මොනව හරි දාලා කන්න ලොකු වියදමක් යන්නේ නෑ.
    උවමනාව විතරයි මචං ඕනේ. වැඩේට බැස්සම නිකන්ම වැඩේ වෙනවා.

    mekane bn.oka ape gedara unta kiyanne kohomada.un bath nathnam marena seen eke inne.yako ape amma galadari ekka gyath rata awith bath kanna oni.man sellam karala awith oats,peenuts,banana ehema hadan kaddi ape amma mage dahata nopeni okath aran playan kiyala baninne :lol::lol::lol:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මචන් සමපෝෂ 80g උදේට රෑට කාලා ගේම ගහන්න බැරිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මචන් සමපෝෂ 80g උදේට රෑට කාලා ගේම ගහන්න බැරිද?

    Ammo samaposha 100g ma thiyenne calories 400i. Pol ehema daala aggala hadagena kaawath 200g withara Kanna wei dawasata.

    Dawasata samaposha 200g with coconut kaala witharak inna puluwan nam ithin sathiyata 2lbs (about 1kg) wage aduwei exercise nokarama.

    Dan BMI keeyada?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Ammo samaposha 100g ma thiyenne calories 400i. Pol ehema daala aggala hadagena kaawath 200g withara Kanna wei dawasata.

    Dawasata samaposha 200g with coconut kaala witharak inna puluwan nam ithin sathiyata 2lbs (about 1kg) wage aduwei exercise nokarama.

    Dan BMI keeyada?

    පොල් දාන්නේ නෑ මචන්, සමපෝෂ 80 එකට සීනි හැන්දක් දාල, නන් ෆැට් මිලක් එක්ක ගහන්නේ...
    උදේට රෑට
    දවල්ට බත් කන්නේ හැබැයි