බලංගොඩ ඉදලා ඇල්පිටියට Help

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,157
    555
    113
    Dubai
    බලංගොඩ ඉදලා ඇල්පිටියට Help

    මචන්ලා උදව්වක්. බලංගොඩ ඉදලා ඇල්පිටියට යනවා නම් ලේසිම පාර මොකක්ද? පැය කීයක් විතර යනවද? මට පාර දැන ගන්න ඕන. යන්නේ මචන් කාර් එකක. මොකක් හරි ශොර්ට් කට් පාරක් තියෙනවාද?
     
    • Like
    Reactions: wqe123

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1335a77a-b406-4134-a8a5-164181b2f79e.png
     
    • Like
    Reactions: Sam Rock

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth



    මේ නිල් පාරින් තියන පාර තමයි හොදම මචන්.. බලන්ගොඩ ඉදන් තිරිවානකැටියට ඇවිත් එතනින් කලවානට යන්න.. ඒ පාරෙ කිසිම traffic එකක් නැ හිතේ හැටියට පාගල යන්න පුලුවන් පාරත් හොදයි.. :yes:
     
    • Like
    Reactions: Sam Rock

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Balngoda idan Colombo wellawaya main road eke waren digatama Thiriwanaketiya kiyala place ekak tiye watch tower ekak tibba issara den eka na. ethanin kagen hari danen naththma ahapan kalawana road eka mokakda kiyala left side ekata yanan oni.digatama ea road eka thiriwanaketiya - agalawaththa road eka, ohoma giyama digatama nivithigala kiyala town ekaks et wei ethanin dakunata yanna (dane naththam ahnna mokada handiyak ethana.)ita passe digatama agalawaththata wenakm yaakam tiyenne.ethana town eken kagena ahri ahanan danen naththam agalawaththa mathugama road eka koheda kiyala. digatma yanan welipenne entrance eken highwaye daaanna .ita passe kurudugaha exit eken yanna danen nattma ahanan galle - elipitiya road eka kohed akiyala wede goda
     
    • Like
    Reactions: Sam Rock

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,157
    555
    113
    Dubai
    තෑන්ක්ස් මචන් ඔක්කෝටම. දෙන්න පුළුවන් ඔක්කොටම රෙප් දුන්න
     
    • Like
    Reactions: samsri